Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?
එළකිරියේ supplement පාවිච්චි කරන ගොඩක් අය ඉන්න බව පේනවා:yes:,ඒවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන නිසා:P, සමහර විට මේවා ගෙන කතා නොකලත් ඒවා පිළිබඳව ප්‍රශ්න තියෙන, අහන්න කියන්න ලජ්ජා අයත් ඇති;),ඒ වගේම සමහර අයට මේවා පිළිබඳව ජාතික ප්‍රශ්න තියෙන බවත් පේනවා:rolleyes:. එක...