1. CONCORDE777

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    කුරුදු පොතු,කරාබු නැටි නිතර කන්න එපා මචන්. වකුගඩුවලට අවුල් වේවි.
  2. CONCORDE777

    ගොඩක් අය බැදලා තියෙන්නෙ

    :yes::yes: :yes::yes::yes: ------ Post added on 1628963573
  3. CONCORDE777

    investors of elakiri! where have you invested your money ?

    නෑ බන් ඔක්කොම පයිලට්ලා ගෙදර ගියා.උන්ට දවස් තුනක පඩි දුන්නා. ප්ලේන් ටීක මලකඩ කනවට තෙල් ටිකක් ගාලා පැත්තක ලෑන්ඩ් කරලා තියෙන්නේ. ආපහු කොරෝන ඉවර වුනු දවසක තමයි වැඩ පටන්ගන්න ඉන්නේ.. :P
  4. CONCORDE777

    investors of elakiri! where have you invested your money ?

    salli naa ban medawaswala.wiyadam witharayi.:(:(:(
  5. CONCORDE777

    මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ - රෝහල් වෛද්‍යවරයෙකුගේ සටහන

    අපේ මිනිස්සුත් අන්තිම සවුත්තුයි බන්.රට වැහුවත් ඕන එකටත් එපා එකටත් උන් රටවටේ ඇවිදිනවා.හන්දියට ගිහින් එන්නම් කියන එකා ගෙදර එන්නේ විහාරමහාදේවි පාර්ක් එකටත් ගිහින්.
  6. CONCORDE777

    කොරෝනා 101 Guide

    උබල හැමෝටම කොරෝනා උවදුරෙන් මිදීමට හැකිව වේවා .
  7. CONCORDE777

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    කරන්න දෙයක් නෑ.මේදවස්වල මගදී හම්බවෙන අඳුනන අය කාර් එකේ දාගෙන යන්න එපා මචන්.නෑදැයෝ වුනත් ගෙදරට ගෙන්න ගන්න එක සුදුසු නෑ.මොලයක් තියෙන කෙනෙක් මේ වෙලාවේ තරහ වෙන්නේ නෑ. :no::no:
  8. CONCORDE777

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    ලිපිය හරියට කියවපන්.උගේ සාක්කුවේ තියෙන නිසා තමයි ඌ එකෙන් සැනිටයිස් කරගන්නේ.උඹ කියන්නේ මේකේ උගේ සාක්කුවත් පෙන්නන්න කියලද ? :angry::angry::angry::P
  9. CONCORDE777

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    උඹ කරන විදිය විවේචනය කරනවා නෙමෙයි.ගොඩක් හොඳ විදියට උඹ මේකට ෆේස් කරනවා වගේ පේනවා.ඔය කියන ගොඩක් දේවල් මමත් කරනවා.බොරු කියන්න හොඳ නෑ.ආම්පන්න වලට එච්චර වියදම් කරන්න නම් මේ වෙලාවේ මුදල් නෑ. හැබැයි එක පැත්තකින් මුදල් ගැන බලන්න හොඳ වෙලාවකුත් නෙමෙයි මේ.මොකද ඔක්කොටම වඩා වටින්නේ ජීවිතය නිසා. උඹ ඉතින්...
  10. CONCORDE777

    හෙට ඉදල සති 02ක් ලොක් Down

    වැඩක් නෑ බන් අපි විතරයි ගෙදර ඉන්නේ.:no::no:
  11. CONCORDE777

    Corona වලට බීපු සින්හල බෙහෙත්

    සතියට දෙපාරක් විතර සුව දරනි ගහනවා.මේවා නිතර බීලා කොරෝන වලට කලින් වකුගඩුවලට බඩු බනිස් වෙයිද දන්නේ නෑ අමල් මල්ලි ගෙනාපුවා බීලත් අරූටත් හැදුනනෙ බං කොරෝනා.ජිප්සීස් සුනිල්ට :P ------ Post added on 1628761046
  12. CONCORDE777

    Suicide

    නෑ බන් හැමෝම අන්තිම තප්පරේදී හරි සියදිවි නසාගන්න සිහිය තියෙනවනම් (අසිහියෙන් කරගන්න අය නෙමෙයි )මරණයට බයයි. ඒක තමයි ලෝක ස්වභාවය.යථාර්තය.
  13. CONCORDE777

    Suicide

    සියල්ලෝම මරණයට බියවෙති.

    No contents