සභාවෙන් අවසරයි
මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.
ලංකාවේ suicide හෝ ජීවිතයක් නැති කිරීමට නීතියෙන් අවසර නෑනෙ.ඒත් මට තියන ප්රශ්නයක් තමා නාකි වෙලා ඉන්න ඇඳ උඩම ජරා කරගෙන ලමයින්ට බරක් වෙනවට වඩා එ වයසෙදි තමන්ගේ කැමැත්තෙන් suicide කරගන්න ඉඩ දෙන්න ඕනෙ.
එ කිව්වෙ බෙල්ල වැල දාගෙන වගෙ විඳවන විදියකට නෙවෙ.ක්‍රමවත් විදියකට.
මේක බූට් කාලා suicide කරගන්න අයට අදාල නෑ.තමන්ගෙන් යැපෙන්න කවුරුත් නැත්නම් එහෙම දෙකට අවස්ථාව තිබිය යුතුයි.(මගේ මතය)