පාරේ වැඩිහරියක් ඉන්නේ සුනඛයෝ තමයි.කාර් එකක් ඩ්‍රයිව් කරන් පලයන් සුනඛයෝ කීදෙනෙක් ඉන්නවද බලන්න. ඔය ත්‍රී වීල් ලොරි එහෙම එළවන් යන්නේ. ලංකාවේ එහෙමට කියල ලොකුවට නීතියක් නෑ මචන්.බල්ලාගෙන් ප්‍රවේසම් වෙනු කියල ගේට්ටුවේ බෝර්ඩ් එකක් ගහපන්.අදාළ නගර සභාවෙන් හරි ප්‍රාදේශීය ශබාවෙන් හරි බල්ලව රෙජිස්ටර් කරපන්...