සරත් ෆොන්සේකාගේ පඹයෝ දෙන්නා
"මේ රටේ පඹයෝ දෙන්නෙක් ඉන්නවා, ප්‍රධාන චරිත දෙකක් මැතිවරණ කොමසාරිස්, නීතිපති. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය සාධාරණය ජනතාවට අහිමි කිරීමට, මූලිකව කටයුතු කරන මේ, ප්‍රධාන පඹයෝ දෙන්නා, ඒ දෙන්නා හරහා, මේ ගෙනියන ක්‍රියාදාමය නිසා අපිට සාධාරණය ඉෂ්ඨ වෙනවා කියලා අපි හිතන්නේ...