මචන්ල මේකයි සිද්ධිය,:shocked: computer එකට win 10 දාල ටිකක් වෙලා ගිහින් auto off උනා,:growl: පස්සෙ අයේ on කරල බලද්දි keyboard mouse දෙකම ගන්නෙ නෑ,:angry: usb හැම port එහෙකටම ගහල බැලුව, detect වෙන්නෙ නෑ, පස්සෙ ps2 keyboard mouse ගැහුව ඒත් වැඩ නෑ, හැබැයි network cable එක detect කරනව, අපි ඉතින් ඊට...