SLT ganja gahala

chootyputha1

Well-known member
  • slt.JPG


    Web Family Plus eke okkoma data 40GB , Peak 16 i off peak 24i mona magulakda ban me:angry::angry::angry:
     

    chootyputha1

    Well-known member
  • කපල තිබිල බිල ගෙව්ව නේ
    Kapala peyen bila gewwa, e hinda wennathi neda ban

    Package upgrade කාලාම ඔහොම පෙන්නනවා
    Balapan උබේ account එකට ද log වෙලා ඉන්නේ කියලා
    mage account ekata thama ban, man hithanne kapala bila gewwa nisa wenna athi
    ------ Post added on May 27, 2022 at 12:07 PM
     

    chootyputha1

    Well-known member
  • ubane yako ganja gahala thiyenne.. ubaalata nam kohoma dunnath mala ada wadiyawa..
    ane ban awurudu 10tama me para witharai bila gewanna parakku une, eeth SLT un breakdown unahama peyen ewith hadanawada ne ne, beluwoth unge kaywaruwa witharai, hariyata connection eka denna be, connection down unoth sathiyak yanawa hadanna, eekath unge 1212ta amathanna ona siya wathawak. Uba wedakaranne SLT kiyala dannawa, deshapalanayata wagema kisima dekata wahal bayyek wenna epa machan, man meke goddak active ne hebai ubawa kiriye dannawa, uba hoda eka eeth bai gathi lakshana thiyenawa
     
    • Haha
    Reactions: MihiCherub

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන්නම් කරන්නෙ 25 විතර වෙද්දි කපනවා කියල මැසේජ් එක ආවම ඩේටා ඔක්කොම එදාට ඉවර කරලා කපපියව් කියල ඉන්නවා. කපපු ගමන් බිල ගෙව්වම ආයෙ ඇඩ් වෙනවා 20GB විතර. ඒක ලාබයි :rolleyes:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Yako un manual nemei disconnect karanne, unge system eka hadala tiyenne ehemai. :yes: Dialog eke nam Re-connect karaganna puluwan 3 days walata, SLT nam ehema ba. Dialog eke nam Kapuwata Data adu karanne na. Eh athin SLT gu

    Glitch

    මන්නම් කරන්නෙ 25 විතර වෙද්දි කපනවා කියල මැසේජ් එක ආවම ඩේටා ඔක්කොම එදාට ඉවර කරලා කපපියව් කියල ඉන්නවා. කපපු ගමන් බිල ගෙව්වම ආයෙ ඇඩ් වෙනවා 20GB විතර. ඒක ලාබයි :rolleyes:

    Adoooow keri molayakne, meka karanna one math me sare
     

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    හිතන්න එපා. කැපලා අයේ ඇක්ටිව් කරාම පෙන්නන්නේ කපන්න තිබුන වෙලේ ඉදන් තියෙන ජීබී ගාන. ලබන මාසේ පටන් ගත්තම ඔක හරියනවා.