යකෝ NSB

chootyputha1

Well-known member
  • මං වැඩ කරන්නෙ Private school එහෙක loan එකක් ගන්න බැලුවහම බැංකු වලින් කිව්වදේ තමයි උන්ගෙ list එකේ අපේ company එක නැති නිසා දෙන්න බෑ කියල. NSB එකෙන් personal loan ගන්න පුලුවන්, හැබැයි එක ඇපකාරයෙක්ගෙ පඩියකුත් NSB එකට වැටෙන්න ඕනලු.:angry: බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං. :angry:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මං වැඩ කරන්නෙ Private school එහෙක loan එකක් ගන්න බැලුවහම බැංකු වලින් කිව්වදේ තමයි උන්ගෙ list එකේ අපේ company එක නැති නිසා දෙන්න බෑ කියල. NSB එකෙන් personal loan ගන්න පුලුවන්, හැබැයි එක ඇපකාරයෙක්ගෙ පඩියකුත් NSB එකට වැටෙන්න ඕනලු.:angry: බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං. :angry:
    ලෝන් නොදෙන්න තමයි ට්‍රයි එක
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Bank එකක list එකේ නැති company එකක customer කෙනෙක් ලෝන් එකක් ඉල්ලුවම කරන්නෙ බෑන්ක් එකෙන් company visit එකක් යන එක. මේ දවස්වල ඒක කරන්න බෑනෙ. ඒක නිසා තමයි ඒ බෑන්ක් එකටම සැලරි එන ඇපකාරයෙක් ඉල්ලන්න ඇත්තෙ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    NSB එකේ online ස්ය්ස්ටෙම් එකෙන් උන්ගේ account එකක ඉඳන් මගේ නමට තියෙන NSB account එකකට සල්ලි transfer කරන්නත් උන්ගෙන් අවසර ගන්න ඕනේ

    ඔන්න තත්වේ
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ලිස්ට් එකේ නෑ කියන්නෙ ඔය වැඩ කරන තැන කිසිම කෙනෙක් මේ වෙද්දි ඔයා try කරපු බෑන්ක්ස් වලින් ලෝන් අරන් නෑ කියන එක. එතකොට බෑන්ක්ස් වලින් reputed company එකක් විදිහට සලකන්නේ නෑ. salary යන බෑන්ක් එකෙනුත් බෑ කිව්ව නං NSB එක additional security එකක් ඉල්ලන එක සාධාරණයි .
     

    chootyputha1

    Well-known member
  • ලිස්ට් එකේ නෑ කියන්නෙ ඔය වැඩ කරන තැන කිසිම කෙනෙක් මේ වෙද්දි ඔයා try කරපු බෑන්ක්ස් වලින් ලෝන් අරන් නෑ කියන එක. එතකොට බෑන්ක්ස් වලින් reputed company එකක් විදිහට සලකන්නේ නෑ. salary යන බෑන්ක් එකෙනුත් බෑ කිව්ව නං NSB එක additional security එකක් ඉල්ලන එක සාධාරණයි .
    Machan BOC mehemada requirements.
     
    • Like
    Reactions: TNHM

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මං වැඩ කරන්නෙ Private school එහෙක loan එකක් ගන්න බැලුවහම බැංකු වලින් කිව්වදේ තමයි උන්ගෙ list එකේ අපේ company එක නැති නිසා දෙන්න බෑ කියල. NSB එකෙන් personal loan ගන්න පුලුවන්, හැබැයි එක ඇපකාරයෙක්ගෙ පඩියකුත් NSB එකට වැටෙන්න ඕනලු.:angry: බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං. :angry:
    mama me experience eken kiyanne ban . laksha 1 k illapan. attamage malwara nekathe copy illanwa.

    laksha 5k illapan ecchchada dewal one ne.

    laksha 30 k illapan. dasen loan eka denawa

    10 milion wage load awilla ahala denna.

    podi ekata thama kelawala danne ban .
     

    chootyputha1

    Well-known member
  • mama me experience eken kiyanne ban . laksha 1 k illapan. attamage malwara nekathe copy illanwa.

    laksha 5k illapan ecchchada dewal one ne.

    laksha 30 k illapan. dasen loan eka denawa

    10 milion wage load awilla ahala denna.

    podi ekata thama kelawala danne ban .
    ow ban, mata 1 million ganna ona wela thiyenne, oka thamai thiyena eka obstacle eka, rajaye apekuth thiyenawa
     
    • Like
    Reactions: TNHM

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama me experience eken kiyanne ban . laksha 1 k illapan. attamage malwara nekathe copy illanwa.

    laksha 5k illapan ecchchada dewal one ne.

    laksha 30 k illapan. dasen loan eka denawa

    10 milion wage load awilla ahala denna.

    podi ekata thama kelawala danne ban .
    බැංකු සල්ලි දෙන්නේ පිනට නෙමෙයිනේ. උන්ට ලෝන්+ඉන්ට්‍රෙස්ට් එක ආපසු ගන්න ප්ළුවන් කියලා ශුවර් එකක් තියන උන්ට තමයි ලෝන් දෙන්නේ.
    ආතල් එකට මිලියන් 10 ඉල්ලුවා කියන උන් ගෙවල් වලට එන්නේ නෑ සල්ලි දෙන්න.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    HR එකෙන් උඹලගේ company ගණුදෙනු කරන බැංකුව අහගෙන ඒක ට්‍රයි කරන්න, ලක්ශයක් ඕන නං ලක්ශදෙකක් තියනව කියන ඔප්පු කරල පෙන්නන්න කියයි.
     

    chootyputha1

    Well-known member
  • NSB salary enne nathi Guarantors la 2nnek dunnoth barida ahapan. wena branch ekakinuth ahapan.
    be kiwwa ban, mata rajaye guarantor kenekuth innawa, thawa rajaye guarantor kenek unath denna puluwan habai ekkenekge padiya NSB wenna onalu

    HR එකෙන් උඹලගේ company ගණුදෙනු කරන බැංකුව අහගෙන ඒක ට්‍රයි කරන්න, ලක්ශයක් ඕන නං ලක්ශදෙකක් තියනව කියන ඔප්පු කරල පෙන්නන්න කියයි.
    ehema try kala ban, corona scene eka nisa den loan dena eka godaaak strict karala kiwwa, NSB witharai denna puluwan kiyala hari kiwwe
    ------ Post added on Sep 22, 2021 at 3:11 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    HNB apply kala ban, reject kara:lol:

    Machan BOC mehemada requirements.

    මෙහෙම දෙයක් තියනවා බන්
    ප්‍රයිවෙට් බැංකුවකින් දෙන්නෙ නැත්තං ගවමන්ට් බැංකුවකින් ගන්න පට්ටම අමාරුයි, මේ දවස් වල ජොබ් සෙකියුරිටි වල ප්‍රශ්නයක් තියනවානේ ඒක නිසා තමයි ඔය ලෝන් ගන්න අමාරු. සාමාන්‍යෙන් ලෝන් එකක් ගන්න ලේසිම සැලරි වැටෙන බැංකුවෙන් , ඒකෙනුත් දුන්නෙ නැහැ කියන්නෙ අනෙක් ඒව ඊටත් අමාරුයි. ඕව අසාධාරනයි කියන්න බැහැ, බැංකු වලා ලෝන් පේ කරන්නෙ නැතුව ඉන්න එවුන් සෑහෙන ඉන්නවා උන් හදන්නෙත් ඒ වගේ රිස්ක් එකක් නැති අයට විතරක් ලෝන් දෙන්න.

    BOC ත් ගොඩක් වෙලාවට ඔය වගේම තමයි, සමහර විට ඔයිට වඩා අමාරු වෙන්නත් පුලුවන්. ඔය බැංකු වල ලිස්ට් එකට උඹලා වැඩ කරන කම්පැනි ඇඩ් කරගන්න පුලුවන්, මම දන්න එකෙක් BOC එකෙන් ලෝන් එකක් ගන්න ගිහින් ඔය ලිස්ට් එකේ සීන් එක ඇවිත් කම්පැනියටයි BOC Head Office එකටයි කතාකරලා ලිස්ට් එකට දාගෙන තිබ්බා, මේ කාලෙ නිසා ඕව කරන්න අමාරු ඇති