මචන්ල මේකයි සිද්ධිය,
computer එකට win 10 දාල ටිකක් වෙලා ගිහින් auto off උනා,
පස්සෙ අයේ on කරල බලද්දි keyboard mouse දෙකම ගන්නෙ නෑ,
usb හැම port එහෙකටම ගහල බැලුව, detect වෙන්නෙ නෑ, පස්සෙ ps2 keyboard mouse ගැහුව ඒත් වැඩ නෑ, හැබැයි network cable එක detect කරනව, අපි ඉතින් ඊට පස්සෙ ගොඩාක් දුරට කරන වැඩේ bios reset කරන එකනෙ (bios වලට යන්න බෑ POST එකේදිම keyboard mouse ගන්නෙ නැතුව යනව) ඉතින් CMOS එක ගලවල විනාඩි 15කින් විතර දැම්ම ඒත් වැඩ නෑ, පස්සෙ දැක්ක bios clear කරන්න jumper එකක් තියෙනව 3 pin එකක්, ඒකත් reset කලා, ආයෙ වෙන computer එහෙක CMOS එකක් දාල බැලුව ඒත් වැඩ නෑ (මේ ක්‍රමේ සමහර වෙලාවට හරි ගිහින් තියෙනව, නමුත් අලුත් එහෙකින් test කරන එක තමා ප්‍රතිඵල දායකම) ඒත් ලෙඩේ එහෙම්මමයි. මට හිතෙන්නෙ board එකේ case එක තියෙන්නෙ කියල, අලුතින් CMOS එකක් ගහල බලන්නත් හිතෙනව, මොකද හිතන්නෙ එළකිරි කුකුල්ලු ටික මේ ගැන.