මමත් ගත්තා ටෙස්ට් කරන්නත් එක්ක. SINGER එකෙන් තමා ගත්තේ. 3500/=. අපේ පැත්තට නම් Channel 10 ක් විතර වගේ පේනවා. Rupavahini, Channel eye, ITN, Hiru, Derana, Sirasa, TV 1, Shakthi, Swarnavahini, TNL. Hiru නම් එච්චර පැහැදිලි නැහැ. මට නම් ඇන්ටෙනාව අල්ලලා ගියා. පසු කාලීනව මොනවා වෙයිද දන්නේ නැහැ.දැනට නම්...