ගොඩාක් වැදගත් ලිපියක්. මේ වගේ තොරතුරු දැන ගැනීමට සැලැස්වීමත් ලොකු දෙයක්. මම නම් කුල ක්‍රමය දැඩිව විශ්වාස කරන්නේ නැහැ. ඒත් මගේ නම් මතය නම් මිනිස්සු මොන කුලයකට අයිති වුණත් ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ නම් සලකන්න ඕනි මිනිස්සුන්ගේ ගුණ අගුණ වලට.(මට හිතෙන විදිහ) මොකද ඉහළ කුලයක හිටියත් කරන්නේ පහත් වැඩ...