1. R

    Karoke song need

    Adobe audition try karanna.watch this video https://m.youtube.com/watch?v=X-Rhlm_m0iw
  2. R

    Salary help?

    Meke salaries gena hariyatama denaganna widiyak nedda? Aduma tharame salary range ekawath?
  3. R

    Salary help?

    Thanks all of you!
  4. R

    Salary help?

    එළකිරියේ සිටින දැනුමැති අයගෙන් අවසර!! IE OFFICER -Garment industry (Industrial engineering officer) යැයි කියනු ලබන රැකියාවේ නිරත වන්නන් සිටීද?
  5. R

    Fixed Deposits - CSE Watch List [2019]

    දැනුවත් කිරිම පිළිබඳව ස්තූතියි
  6. R

    Keyman Help

    https://drive.google.com/file/d/0B4ggOtnXobe2QUpqT0lGWXZObElQYnEwUTJ5TllDbUdmelZN/view?usp=drivesdk Try this software. No installation needed. Just open and type.
  7. R

    Keyman Help

    Sinhala tamil IME use karala balanna. Supported fonts are Iskoola potha and Nirmala UI
  8. R

    පාස්වර්ඩ්

    Use "Konboot" software
  9. R

    කල් පවත්නා බැක් පැක් එකක්..

    Mathaka widihata 4000-5000 athara wage.
  10. R

    Help Laptop LCD replacement

    Thank you buddies.
  11. R

    Help Laptop LCD replacement

    Mage model eka hp probook 4520 .internet search kala 50$ -65$ wage wenawa me model eke. Ekiyanne 8000 - 10000 athara wage.
  12. R

    Help Laptop LCD replacement

    Thanks yaluwa. Mokakda machan shop eka? Contact number ekak thiyeda?
  13. R

    Help Laptop LCD replacement

    සහෝදරයිනි... මගේ ලැප්ටොප් එකේ lcd එක බිඳුනා. එක replace කරන්න විශ්වාසවන්ත තැනක් කියන්න පුළුවන්ද? කොළඹ අවට හෝ unity plaza එකේ හෝ shop එකක් ගැන දන්නා අය සිටී නම් තොරතුරු ටිකක් කියන්න. ලොකු උදව්වක් යාළුවනි....
  14. R

    කල් පවත්නා බැක් පැක් එකක්..

    2015 di pg martin pettah eken gaththa "camel mountain" brand eke back pack ekak. Me wenakm thama patta gahanne eka. Recommended pg martin. But price is somewhat high machan.
  15. R

    බුදු දහම ගැන උනන්දු වෙන අයට

    බුදු දහම ගැන උනන්දු වෙන අයට මම අද රේරුකානේ හිමිගේ පොත් හොයා යමින් ඉඳිද්දී මට නා උයනේ අරියධම්ම හිමිගේ දේශනා ඇතුළත් වෙබ් අඩවියක් ද හමුවුණා. ඒ ගැන බෙදාගන්න තමයි මේක දැම්මේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පරීශිලනය කොට බලන්න. තවත් ගොඩාක් දේවල් මේ blog එකේ තිබෙනවා.තමන්ට අවශ්‍ය කරුණු පමණක් ඇසුරුකරන්න. Link -...
  16. R

    browsing වලට ඉන්ටෙර්නෙට්

    ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් hutch 2g package එක හොඳයි. රුපියල් 49 කට 1.1gb ලැබෙනවා anytime. Hutch වල 101 ට 3g කියලා type කරලා message කළාම තරමක speed එකක් තියෙනවා. 100kbps speed. මම අවුරුදු කීපයක ඉඳලා මේ වෙනකම් තවමත් පාවිච්චි කරනවා.
  17. R

    පරණ පොටො ටිකක් ඇද්දා

    එළකිරි වැඩක්. ශෙයා කළාට ස්තූතියි......

    No contents