1. lgaikrish

    DIALOG TV Recorder Repair Help

    ඩයලොග් ටීවී එකේ ඩෙකෝඩර් එක හිටි ගමන් වැඩ කරන්නේ නැතුව ගියා. ඒක රෙපයාර් කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ගාල්ල හෝ මාතර නම් මට වඩාත් ලේසියි. විස්ථරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් අගය කොට සලකමි.
  2. lgaikrish

    ලෙනොවෝ ලැප්ටොප් ඩිස්ප්ලේ

    ලෙනොවෝ ලැප්ටොප් ඩිස්ප්ලේ කව්රුහරි කියනවාද ලෙනොවෝ ලැප් එකක ඩිස්ප්ලේ දාගන්න තැනක්. ගාල්ල මාතර වගේ නම් මට ලේසියි.
  3. lgaikrish

    www.xiaomi.lk - බොරු කාරයෝ... අහුවෙන්න එපා.

    www.xiaomi.lk - බොරු කාරයෝ... අහුවෙන්න එපා. මේ උඹලට කියන්න යන්නේ මගේ බොසාට www.xiaomi.lk මේ සයිට් එකෙන් xiaomi mi max එකක් ගන්න ගිහින් වෙච්ච වින්නැහියක් ගැන. මේක කියන්නේ එලකිරියේ ඉන්න හැමෝම දැනුවත් කරන්න මිසක් කාටවත් මඩ ගහන අදහසකින් නෙවෙයි. මුලින්ම කියන්න ඕන මේක xiaomi සමාගමේ සයිට් එකක්...
  4. lgaikrish

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&#

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&a Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය අද උදේම අප්ඩේට් වෙලා. මුන්ට දිව්‍යඥානය තියෙනවාද මන්දා ? මුන්නම් පට්ට හොරු ? මචං මේ රව්ටර් එක මම පාවිච්චි කරන්නේ VHF feed එකක් අප්ලොඩ් කරන්න (එයාර් බෑන්ඩ් එක ) . මේක පැය විසිහතරේම වැඩ. නිතරම...
  5. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    SLT රවුටරයක් හරහා PC Share මට දන්න කෙනෙක් කියනවා ද වින්ඩොස් 7 සහ වින්ඩොස් 8.1 පරිඝනක දෙකක් ඉන්ටර්නෙට් සම්බන්දතා නැනි ටෙලිකොටම් රවුටරයක් හරහා සම්බන්ද කරන්න පුලුවන්ද . එයින්‍ එක පරිඝනකයකට ඩොන්ගල් එකකින් ලබා දෙන ඉන්ටර්නෙට් සම්බන්දතාවය ෙෂයා කරන්න පුලුවන්ද මෙන්න මේ විදියේ දෙයක් මට ඕන.
  6. lgaikrish

    ටවර් එකක්

    මට විදේශ විෂ්ව විද්‍යාලයක රිසීවර් ඇන්ටනාවක් ගොඩක් උසින් හයිකර ගන්න වෙලා තියෙනවා. ඒකට ඩයලොග් හරි මොබිටෙල් හරි වෙන ටවර් තියෙන සමාගමක් එක්ක කතා කරලා ඒක ඒගොලන්ගේ කුලුනු වල හයි කරන්න පුළුවන්ද ? මේක හයිකරන්නේ මුහුද සම්බන්දයෙන් පර්යේෂණය වගයක් කරන්න. කිසිම මුදල් ඉපයීමේ පරමාර්ථයකින් නෙවෙයි. මට ඒක කරගන්න...
  7. lgaikrish

    රෙප් 7ක් වෙලා

    රෙෆ් කොටු 7ක්වෙලා. ඉස්තුතියි සැමට.
  8. lgaikrish

    Google Loon Balloon Auto Launcher -ගූගල් ලූන් බැලූන් ස්යංක්‍රිය ගුවන්

    Google Loon Balloon Auto Launcher -ගූගල් ලූන් බැලූන් ස්යංක්‍රිය ගුවන් ගූගල් විනිාඩි 30කින් බැලුමට හීලියම් පුරවලා ගුවන් ගත කරන්න පුළුවන් මැෂීමක් හදලා. ඒකේ ජායාරෑප අද මුල් වරට මාධ්‍යයට නිකුත් කරා. මිනිස්සු 10කට 15කට දවසක් විතර ගිය වැඩේට දැන් යන්නේ විනාඩි 30යි. වැඩි විස්ථර මෙතනින් කියවන්න...
  9. lgaikrish

    මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

    Track_Google_Loon_Baloon මෙන්න_Google_බැලූන්_තියෙන_තැන් කට්ටියක් උඩ බලන් ඉන්නවා ගූගල් බැලුන් බලන්න. කට්ටියක් බැලූන් කඩා වැටිච්ච තැන් හොයනවා. ගූගල් බැලූන් ඇත්තටම කොතනද තියෙන්නේ. පර්යේෂණ කරන්න බැලූන් තුනක් ලංකාවට එනවාලු (බැලූන් දෙකක් හොයා ගත්තා ). ඒවා මෙන්න මෙතනින් ගිහින් බලන්න පුළුවන්. හොයා...
  10. lgaikrish

    කෙන්වුඩ් සෙට් එකේ අවුලක්?

    කෙන්වුඩ් සෙට් එකේ අවුලක්? මචංලා මගේ යාළුවෙක් ගාව තියෙන කාර් එකේ දාලා තියෙන්නේ මෙන්න මේ කෙන්වුඩ් සෙට් එක. ඒකේ usb පෙන් එක ගැහුවත් වැඩ කරන්නේ නැහැ. ෆොන් එක ගැහුවත් වැඩ කරන්නේ නැහැ. ඒත් සැම්පුන් S4 එකක් ගැහුවාම වැඩ කරනවා. HDMI කතාවක් තමයි තියෙන්නේ. මට මේක ඕන USB එකක් ගහන්න පුළුවන් විදියට හදන්න...
  11. lgaikrish

    Facebook Drones ලංකාවේ අහස උඩින්

    Facebook Drones ලංකාවේ අහස උඩින් පහුගිය දවස්වල ලොකු කතා බහක් ඇති උනා Google Loon ලංකාවට එන එක ගැන. ඊට පස්සේ පේ පෑල්. දැන් මෙන්න Facebook එයාලගේ ඩ්‍රෝන ලෝකයේ මුල්ම වතාවට ලංකාව උඩින් යවලා පරික්ෂා කරන්න ආන්ඩුවත් එක්ක සාකජ්ජා කරනවාලු. ඇත්තටම ලංකාවේ අන්ඩුව තමයි සාකජ්ජා පටන් අරන් තියෙන්නේ. කවුරු මොකා...
  12. lgaikrish

    Paypal Boss Coming to Sri Lanka

    Paypal Boss Coming to Sri Lanka - පේපෑල් ලොක්කා එනවාලු ලංකාවට කලාපයේ පේපෑල් ලොක්කා එනවාලු ලංකාවට පේපෑල් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට විවෘත කිරීම ගැන සාකජ්ජා කිරීමට. එයා හෙට ඇවිත් මහබැංකුව සහ මුදල් ඇමති තුමා සමඟ සාකජ්ජා කරනවාලු . http://goo.gl/IJ8UKt
  13. lgaikrish

    Google_Loon

    Update 1st of February 0945Hrs ගූගල් ලූන් පර්යේෂන කරන කට්ටිය සහ ඒවාට ඕන බඩු ලංකාවට ගෙනල්ලා කියන්නේ. ඒවා රේගු නිශ්කාෂණය සඳහා තියෙනවා කියලා තමයි කියන්නේ. වැඩි විස්ථර දන්න අය ඉන්නවාද ? දන්නවානම් අපිටත් කියන්න. http://goo.gl/kDY4NQ Update 1st of February 1400Hrs අලුත්ම නිවුස් එකක් තියෙනවා...
  14. lgaikrish

    ඩයල්කොම්_වගේ කම්පියුටර් පාර්ට් ගනන් තියෙ

    ඩයල්කොම්_වගේ කම්පියුටර් පාර්ට් ගනන් තියෙ දන්න කෙනෙක් කියනවාද ෆොන් වල මිල ගනන් තියෙන ඩයල් කොම් වගේ හැම කම්පියුටර් කෑල්ලකම මිල ගනන් තියෙන සයිට් එකක් තියෙනවාද කියලා ? එහෙම නැත්නම් අඩුම ගානට හොදම බඩු ගන්න තැනක් කියන්න පුළුවන්ද ? පිටකොටුවේ කම්පියුටර් කෑලි තියෙන්නේ මොන හරස්වීදියේද ? ඒතන තියෙන...
  15. lgaikrish

    3D_Max_Plugins

    මචං දන්න එකෙක් කියාපන්කේ මෙන්න මේ ප්ලග් ඉන්ස් සහ ස්ක්‍රිප්ට් නොමිලේ බාගන්නේ කොහෙන්ද කියලා. මට මෙන්න මේවා ඕන. Overlay_t 1.2.0 Supper Grass 0.6.5 v-ray for 3D max 2010 RPC AR media Auto Grass three storm greeble dream scape multi scatter after burn real flor forest lvy generator ray fire mad car
  16. lgaikrish

    කොළඹ_ට්‍රැෆික් ෆෝන් එකෙන්ම බලන්න අලුත් ක&#3530

    කොළඹ_ට්‍රැෆික් ෆෝන් එකෙන්ම බලන්න අලුත් ක&#3530 කොළඹ ට්‍රැෆික් ෆෝන් එකෙන්ම බලන්න අලුත් ක්‍ර‍මයක් 2015-11-19 15:38:21 Views - 703 කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන අයටනම් උදේ හවස ගමනක් යන්න පාරට බහින එක පුදුම වදයක්. මොකද පාරවල් වල ඒ තරමට වාහන තදබදය. ඒ වාහන තදබදයට විසඳුමක් නොවුනත් වාහන...
  17. lgaikrish

    PDF Edit

    උපසිරසි පරිවර්ථනය කරන්න Subtitleedit සොෆ්ට්වෙයාර් එක තියෙනවා වගේ PDF පරිවර්ථනය කරන්න සොෆ්ට්වෙයාර් එකක් තියෙනවාද ? දන්න කව්රුහරි ඉන්නවානම් කියන්න.
  18. lgaikrish

    දෙවන ගුවන් තොටුපලක අවශ්‍යතාවය

    දෙවන ගුවන් තොටුපලක අවශ්‍යතාවය අද මම ඔෆිස් ට්‍රාස්පොර්ට් එකේ එද්දී මගේ ලගින් වාඩි උනේ විදුලි කාර්මික අංශයේ කෙනෙක්. මම වැඩිය කතා කරලා නැහැ. අපිත් එක්ක වැඩිය කතා කරන්න උත්සාහ කරලත් නැහැ. ඒත් එයාගේ අතේ තිබිච්ච එයා ලියපු ලිපි වගයකින් එකක් මගේ සිත් ගත්තා. ඒක ඔයාලාගේත් දැන ගැනීම පිනිස මෙහෙම සටහන්...
  19. lgaikrish

    පාස්වර්ඩ් දාපු වර්ඩ් ෆයිල්

    පාස්වර්ඩ් දාපු වර්ඩ් ෆයිල් පාස්වර්ඩ් දාපු වර්ඩ් ෆයිල් එකක පාස් වර්ඩ් එක අමතක උනා. කම්පැනියේ කාගෙත් පෟද්ගලික තොරතුරු තියෙන එකක්. ඒක හොයා ගන්න ක්‍රමයක් නැද්ද? සල්ලි දීලා කරන්න ක්‍රම නම් තියෙනවා. ඒත් සල්ලි නොගෙව කරන්න ක්‍රමයක් බැලුවේ.
  20. lgaikrish

    WRL ෆයිල් 3Ds වලට

    මචංලා දන්න කව්රුහරි කියනවාද කොහොමද WRL ෆයිල් 3Ds වලට හරවන්නේ කියලා. ? :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    No contents