1. lgaikrish

    විදුලිය ඩොමෙස්ටික් වලින් ඉන්ඩස්ට්‍රියල් වලට (උදවු)

    මම මයීනින් කරනවා. තව ටිකක් ලොකු කරන්න අදහසක් තියනවා. දැනටමත් ලයිට් බිල මාසෙකට 25000කට වඩා එනවා. ගෙදරට කරන්ට් එක අරන් තියෙන්නේ ඩොමෙස්ටික් විදියට. ඒක ඉන්ඩස්ට්‍රි විදියට හරවා ගන්න තියෙන ලේසිම ක්‍රමය මොකක්ද ?
  2. lgaikrish

    බල්ලෝ train කරන හැටි ?

    මේ කාලේ හැම දේටම කෝස් තියන එකේ බල්ලන්ව හරියට train කරන්න ඉගෙන ගන්න පුළුවන් කොස් එකක් තියනවා ද ? . දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. 8-)8-)8-)
  3. lgaikrish

    aliaexpressවයිරස් එක

    මං බඩු වගයක් ඕඩර් කරා අලි එක්ස්ප්‍රස් එකෙන්. ඒව සේරම එන්නෙ චීනෙන්. තාම එයාලයින් ඉන්න ඇක්සෙප්ට් කරා විතරයි. ඒත් දැන් බයක් තියනවා මේ බඩුත් එක්ක corona වෛරස එන්පුන ලුවන්ද කියලා. 1. එහෙම පාර්ගිසලයකින් වයිරස් එක එන්න පුලුවන්ද? 2. එහෙම පුලුවන්නං order එක cancel කරන්න පුලුවන්ද? 3. ඕඩර් එක කැණ්සල...
  4. lgaikrish

    SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ?

    SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ? හැම ‌ෙගෙදරකම SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ? ජනවාරි පලවෙනිදා හයිකරන්න ආපු හින්දා මුකුත්ම කිව්වේ නැහැ අනිත් ‌ෙගෙවල් වල ‌ෙකොයි විදියට හයි කරලා තියෙනවාද කියලා දන්නෙත් නැහැනේ.
  5. lgaikrish

    Grade 5 Exam Results

    අද ප්‍රථිපල නිකුත් කරනවාද (2019/10/05)? කීයටද ? දන්න ‌ෙකෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. ‌‌ෙලොකු උදව්වක්.
  6. lgaikrish

    Battlefield v Multiplayer Help

    Battlefield v Multiplayer එක play karanna ඹ්න. ඒ්කට ඹරිජින්ලගේ බේසික පැකේජ් ඒක ගත්තාම ඇතිද ? ‌ෙමෙන්න ‌ෙමේත.. https://www.origin.com/ind/en-us/store/battlefield/battlefield-v/interstitial
  7. lgaikrish

    LLB ක්ලාස්

    LLB එන්ට්‍රන්ස් එක්සෑම් වලට ක්ලාස් කරන සර්ලා කව්ද කියලා දන්නවානම් කියන්න. ලොකු උදව්වක්
  8. lgaikrish

    online Degree

    ඔන්ලයින් ඩිග්‍රියක් කරන්න හොද තැනක් දන්න කෙනෙක් කියන්න ? ලොකු උදව්වක්..
  9. lgaikrish

    සිංහල සින්දු වගේ ඇහෙන මාලේ සින්දු

    සිංහල සින්දු වගේ ඇහෙන මාලේ සින්දු සිංහල සින්දු වගේ ඇහෙන මාලේ සින්දු aS2P9swT26k ay5fR0JeBGU S-BWfXzrFXA
  10. lgaikrish

    ෆේස් බුක් ඉන්ස්ටර්ග්‍රෑම් උඹලටත් වැඩ නැද

    ෆේස් බුක් ඉන්ස්ටර්ග්‍රෑම් උඹලටත් වැඩ නැද Facebook Down: Chaos Ensues as Site and App Hit by Major Issues By LIBBY BIRK - March 13, 2019 0 Facebook was down Wednesday afternoon, with Instagram experiencing outages as well. Facebook, which is Instagram's parent company, stopped working for some...
  11. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    Peo TV තියෙන අයගෙන් උදව්වක්.. මට ලොකු උදව්වක් ඕන. පියෝ ටීවී තියෙන කෙනෙක් පුළුවන් නම් අද දවල් (2019/02/19) වන දින සවස 3ට (1500 පැයට) විකාශණය උන මැලිබන් අභය දාන කියන වැඩසටහන රෙකොඩ් එක ඩවුන්ලොඩ් කරලා දෙන්න. ලොකු උදව්වක්.... වැඩසටහන - ස්වාධීන රූපවාහනිය (ITN) මේ වැඩසටහන ඉන්ටර්නෙට් එකේ කොහෙන්වත්...
  12. lgaikrish

    ලංකාවේ ලස්සන තැන්...

    ලංකාවේ ලස්සන තැන්... ලංකාව ගැන හදපු ලස්සන වීඩියෝ දාපු අලුත් චැනල් එකක් තියෙනවා යූටියුබ් එකේ. සෑහෙන්න මහන්සියක් සහ කාලයක්අ රන් ලංකාවේ ලස්සන තැන් වීඩියෝ කරලා සුපිරි වීඩියෝ ටිකක් තියෙනවා. මේ වගේ වීඩියෝ හැදෙන එක හොදයි ලංකාවේ සංචාරක කර්මාර්ණ්තය දියුනු වෙන්නත් . ඒක නිසා හදන එකාට (මගේ නෙවෙයි...
  13. lgaikrish

    එකම PC එකෙන් ගේම් ගහන ගමන් සින්දු අහන ක්‍රමේ..

    එකම PC එකෙන් ගේම් ගහන ගමන් සින්දු අහන ක්‍රමේ.. එක PC එකක එකම සවුන්ඩ් කාඩ් එක දෙකට බෙදන් සින්දු දෙකක් අහනවා වගේ දෙයක් කරනනේ කොහොමද කියලා මම හොයා හොයා හිටියේ.. මම ඒක ඉගෙන ගත්තේ මේ වීඩියෝ එකෙන්.. මට මේ වීඩියෝ එක පට්ට විදියට වැදගත් උනා.. උඹලටත් වැදගත් වෙයි කියලා ඔන්න මම ශෙයා කරා.. LYqfSS4M7Xs...
  14. lgaikrish

    Xiaomi කටිටියගෙන් උදව්වක්..

    Xiaomi කටිටියගෙන් උදව්වක්.. Xiaomi කට්ටිය මට උදව්වක් කරනවා ද ? wife ටයි අම්මටයි Xiaomi ෆෝන් දෙකක් ගන්න ඕන. එකක් 10-15 අතර සහ අනිත් එක 15-25ත් අතර. හොද මොඩල් දෙකක් කියනවා ද ?(Xiaomi විතරමයි) ගන්න තියෙන හොදම තැන ?
  15. lgaikrish

    ඩයලොග් ටීවී ඇන්ටෙනාවක් ඕනෑ කර තිබේ.

    ඩයලොග් ටීවී ඇන්ටෙනාවක් ඕනෑ කර තිබේ. ඩයලොග් ටීවී ඇන්ටනවක් ඕනෑ කර තිබේ (ඇන්ටනාව සහ වයර් එක විතරයි). විකුනන්න තියෙනවා නම් PM කරන්න. ගාල්ල/මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක වල නම් වඩා හොදයි.
  16. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    photo Shop වල සංහල ටයිපින් ? photo Shop වල සිංහල ටයිප් කරනකොට අකුරු හරියට වදින් නැති එකට keyrep කියලා පොඩි සොෆ්ට් වෙයාර් කෑල්ලක් පාවිච්චි කලේ. ඒක ADOBE 2018 එත සොෆ්ට්වෙයා එකකටවත් වැඩ කරන්නේ නැහැනේ. Poto Shop වල සිංහල ටයිප් කරන්න වෙන ක්‍රමයක් දන්නවානම් කියලා දෙන්න ?
  17. lgaikrish

    Premier Pro උදව්වක්

    Adobe Premiere Pro 2017 / Adobe after effects ඉගෙන ගන්හොන හොද ටියුටොරියල් (මුල ඉදලා සහ ඇඩ්වාන්ස්) බාන්න ලින්ක් එකක් දෙන්න. ලොකු උදව්වක්.
  18. lgaikrish

    වාහන තට්ටුවට ඉංග්‍රීසි වචනේ ?

    වාහන තට්ටුවට ඉංග්‍රීසි වචනේ ? මචංලා පොඩි උදව්වක් කරන්න. වාහනයක තට්ටුවට ඉංග්‍රීසියෙන් කියන විදිය දන්න කෙනෙක් කියනක්න?
  19. lgaikrish

    online election results

    online election results දාන සයිට් මොනවද තියෙන්නේ? මට අහුවුණේ derana සයිට් එක විතරයි http://adaderana.lk/local-authorities-election-2018/ වෙන හොඳ සයිට් තියනවා නං අපිවත් දැනුවත් කරන්න.
  20. lgaikrish

    ඔලුවේ කැක්කුමට දොස්තර කෙනෙක් ?

    ඔලුවේ කැක්කුමට දොස්තර කෙනෙක් ? මගේ පොඩි එකාගේ වයස අවුරුදු 4යි. ගොඩක් වෙලාවට කියනවා ඔලුව රිදෙනවා කියනවා (නලල පෙන්න්නනවා) . දකුනු අතේ වැලමිට ගාව සහ දකුනු කකුලේ දනහිස ගාව රිදෙනවා කියනවා. ඉස්කෝලේ ගිහිල්ලත් කියනවා. ගෙදරදිත් කියනවා වෙනසක් නැහැ. දැන් මාස 2ක් විතර වෙන නිසා මම සාමාන්‍ය දොස්තර කෙනෙක්ට...

    No contents