1. lgaikrish

    SLT බොරුව

    මචංලා මාතර පැත්තේ තිබුනා slt ස්පීඩ් අප් කියලා ප්‍රෙමෝෂන් එකක්. ඒකෙදි ටෙලිෆෝන් ලයින් එකයි ස්පෙෂල් ස්ටුඩන් පැකේජ් කියලා එකකුයි දුන්නා තුන් දාහට. මුන් කිව්වා මේකේ ගිගා 7ක් තියෙනවා රෑ දවල් බේදයකින් තොරව කියලා. රවුටරේ ඕන ටෙලිෆෝන් ලයින් එකකට හයි කරාමත් වැඩ කරනවා කියලා කිව්වා. කනෙක්ෂන් එක දෙන්න මාසයක්...
  2. lgaikrish

    අනුපාත ක්‍රමය

    විකිපීඩියා එකේ තියෙන්නේ 5%ක් ගත්තොත් ආසනයක් හිමි වෙනවා කියලා. ඒත් සමහර දිස්ත්‍රික්ක වලට 6%ක් හම්බ වෙලත් සමහර පක්ෂ වලට මන්ත්‍රී දූරයක් හිමි වෙලා නැහැ. අනුපාත ක්‍රමය හදන ක්‍රමයක් දන්න කෙනෙක් කියලා දෙන්න.
  3. lgaikrish

    බැංකොක් ගිහින් රෙදි ගේන කට්ටිය ඉනනවාදෝ?

    බැංකොක් ගිහින් රෙදි ගේන කට්ටිය ඉනනවාදෝ? බැංකොක් ගිහින් රෙදි ගේන කට්ටිය ඉන්නවා නම් මට PM කරන්න?
  4. lgaikrish

    Credi Card Pos Machine (ණයවර පත් මැෂීන් ඒකක්)

    Credi Card Pos Machine (ණයවර පත් මැෂීන් ඒකක්) මචංලා මට පොඩි උදව්වක් ඕන. මගේ තියෙනවා පොඩි රෙදි කඩයක්. ඒකට මට කෙඩිට් කාඩ් පාවිච්චි කරලා ගනුදෙනු කරන්න පුළුවන් මැෂින් එකක් ඕන. මම බැංකු දෙක තුනකට ගිහින් බැලුවා. ඒත් ඒ හැම බැංකුවම කියනවා මාසකට ලක්ෂ 2ක් වත් ගණුදෙනු කරන්න ඕන කියලා. නැත්නම් පැනල්ටියක්...
  5. lgaikrish

    නීතී උදව්වක්

    මම ගත්තා සැම්සුන් ඩූඕස් 2 (22,000) කියන දුරකතනයක් මාසයකට ඉස්සෙල්ලා. ඒත් ඒක රිස්ටාර්ට් වෙන්න ගත්තා . සමහර වෙලාවට බැටරිය බහිනකම් රිස්ටාර්ට් වෙන්න ගත්තා. කඩේට 7-8 පාරක් ගිහින් කිව්වාට වැඩක් උනේ නැති හින්දා උන් ලවාම සැම්සුන් සර්විස් සෙන්ටර් එකට යැව්වා. සතියක් ගියත් ෆොන් එක මගේ අතට ලැබුනේ නැති නිසා...
  6. lgaikrish

    උදවු.. වින්ඩොස් 8 සදහා වන සිංහල පැක් එක හරියට

    උදවු.. වින්ඩොස් 8 සදහා වන සිංහල පැක් එක හරියට වින්ඩොස් 8 සදහා වන යුනිකෝඩ් හරියට වැඩ කරන්නේ නැහැ. දැනට මම පාවිච්චි කරන්නේ ගුගල් ඉන්පුට් ටූල්ස්. ඒක කරදරයි. මට ඕන විජේසකර කී බොඩ් එක. කෙලින්ම සිං.හල ටයිප් කරන්න. මම මේක අන්ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටොල් කරලත් බැලුවා. වින්ඩෝස් 8.1 දැම්මත් වැඩේ හරි නැහැ...
  7. lgaikrish

    සිම්පල් HTML උදවුවක් අවශ්‍යයි

    සිම්පල් HTML උදවුවක් අවශ්‍යයි මට මෙන්න මේ වගේ කන්ටෑක් පොම් එකක් HTML වලින් හදලා සෙන්ඩ් බටන් එකක එබුවාම මගේ ඉමේල් එකට යවන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද . ජාව වලින් කරන විදිය මම දන්නවා. මෙන්න ටෙම්ප්ලීට් එකේ ආපු HTML කොටස. මට වෙන්න ඕන සෙන්ඩ් බටන් එක එබුවාම මටග් ඉමේල් එකට ඩිටේල්ස් එන...
  8. lgaikrish

    ටොක් ටොක් ටොක්

    ටොක් ටොක් ටොක්
  9. lgaikrish

    Paypal US$ 1500 to Sell

    Paypal ඒෙක් තිෙයන us $1500 ක් විකිනීමට ද තිෙබ්. 1US $= 125/= Please PM me or call me 071-1023191
  10. lgaikrish

    ලෝකයේ අන්තර්ජාල භාවිතය වේලාව අනුව

    ලෝකයේ අන්තර්ජාල භාවිතය වේලාව අනුව ලෝකයේ අන්තර්ජාල භාවිතය වේලාව අනුව ...
  11. lgaikrish

    කැල්ලක් නැති උන්ට සහ අමතර කෑලි හොයන උන්ට

    කැල්ලක් නැති උන්ට සහ අමතර කෑලි හොයන උන්ට මම කියන්න යන්නෙ පොතක් ගැන. මගේ ජිවිතය වෙනස් කල පොතක් ගැන. වෙනස් කරා නෙමේ කනපිට ගැහුනා. උබලා එකෙකුට හරි මේක වැදගත් වෙයි කියලා හිතුන නිසා බෙදා ගන්න හිතුවා. මේ පොතේ තියෙන්නේ කොහොමද කෙල්ලෙක් දාගන්නේ එහෙම නැත්නම් යාලු කරගන්නෙ කොහොමද කියන එක. තියෙන්නේ සරල...
  12. lgaikrish

    කොකා කෝලා බොනවනම් අනිවා මේකත් බලාපල්ලා

    කොකා කෝලා බොනවනම් අනිවා මේකත් බලාපල්ලා කොකා කෝලා බොන උන් මේකත් පොඩ්ඩක් බලපල්ලා කොච්චර සීනි ප්‍රමානයක් මේකේ තියෙනවාද කියලා? ugFock3p2xE
  13. lgaikrish

    වින්ෙඩාස් 8.1 වල සිංහල

    වින්ෙඩාස් 8.1 වල සිංහල මචන්ලා වින්ෙඩාස් 8.1 දැම්මට පස්ෙස් සින්හල ටයිප් ක්රන ෙකාට ෙකාම්බුවට පස්ෙස් බින්දුවක් ඒනවෙන් සමහර ෙවලාවට ෙකාම්බුෙව් ටයිප් කරන තැන ෙනෙම් ෙවන තැනකට යනවා. ෙම් මගුල හදා ගන්න ෙපාඩි සප් ඒකක් දී පන් මච.
  14. lgaikrish

    Windows 8.1 key

    machanla , windows 8.1 wala serial ekak hari patch ekkak hari thiyena wada.?
  15. lgaikrish

    පොක්සි සර්වර් සෙටින්

    පොක්සි සර්වර් සෙටින් මම ඔපිස් එකේ නෙට්වර්ක් එක යුස් කරනකොට කම්පැනි පොක්සි සර්වර් එකේ අයි පී එක බව්සර් එකට දාන්න ඕන ගෙදර ඉන්නකොට ඒක අයින් කරන්න ඕන මේක කරදරයක් ලේසියෙන් කරන්න කමයක් තියෙනවාද
  16. lgaikrish

    SEO

    What is the best and chepest seo service right now? If any one doing seo please pm me?
  17. lgaikrish

    Two internet connection in one computer

    I want to connect two internet connections for two browsers in one computer. I want to connect wifi connection and lan connection coz company network blocks utube and fb. how can i do it?

    No contents