1. E

    girl කෙනෙක් ඒක්ක chat

    girls ලා ඒක්ක chat කරනකොට සමහර අය dala dr use කරනව.සමහරැ ඒව use කරන්නෙ නෑ තවත් සමහරැ මුලදි ඒව use කරනව ටික දවසක් යනකොට dr, dala use කරන්නෑ අැයි ඒ:nerd::no::love:
  2. E

    Honda Hornet 250 Gear pattern ek mokakda?

    Honda Hornet 250 Gear pattern ek mokakda? indian pulser eke system ekama da? danna kenek podi help ekak denna:sorry::oo::shocked::shocked:
  3. E

    මෙි ගාන හදල දෙන්න campuas eke physics ගානක්

    මෙි ගාන හදල දෙන්න campuas eke physics ගානක් මෙි ගාන හදල දෙන්න campuas eke physics ගානක්:D:confused::confused::confused::confused: use mesh analysis to find Io
  4. E

    electronic course work(කැලනිය විශ්වවිද්යලය)

    electronic course work(කැලනිය විශ්වවිද්යලය) kelaniya campus eke :D1st year electronic course work wala soft copy set ekak tiyena kenek innawa da?
  5. E

    Excellent LAPTOP brand monawada

    ෙහාද ලැප්ෙටාප් brand ෙමානවද lap ekak ganna hoda brand eka mokakda?(apple arunama) godak aya Dell hodai kiyanawa .lenovo hodai kiyalth samaharu kiyanawa mokakda hoda?:oo:
  6. E

    මට fiverr නවත්වන්න වෙයි ද? උදවි ඔිනා

    මට fiverr නවත්වන්න වෙයි ද? උදවි ඔිනා මට fiverr නවත්වන්න වෙයි ද? මම ‍fiverr එකේ level 2 Graphic Design කරන කෙනෙක් මම A/L කරල ගෙදර ඉදපු කාලෙ දිගටම කලා ඒත් දැන් මාව campus එකකට select වෙලා Campus එකේ වැඩත් එකක photo editing නමි කරන්න බෑ මුලින්ම මම SEO තමයි කලේ ඒක කලේ එක එක ජිල්මාටි වලින් ඒ නිසා...

    No contents