මචංල අවන්කෙන්ම දැන් රටේ තියෙන තත්වෙත් එක්ක රට හැරගොස් ගොඩ ඒමට හිත් පහල වූණේ මට විතරද
එහෙම අය ඉන්නව නම් වරෙල්ල අපිට රටින් යන්න උපදෙස් දෙන්න පුළුවන් අයත් මේ thread එකට කමෙන්ට් එකක් දාගෙන යමු යන්න පුළුවන් රටවල් මොනාද සල්ලි කීයක් විතර වියදම් කරන්න වෙනෝද , work visa, student visa, visit visa, මොනව...