1. E

    DHL හොරු

    මචංල මම DHL යවපු documents වගයක් missed වෙලා 7000 වගේ ගත්ත මගෙන් German යැව්වෙ මොකද කරන්නේ, We wish to state that, we conducted an extensive search with all concerned personal to ascertain the whereabouts of the missing contents but there has been no positive outcome in this regard to date...
  2. E

    sweden visa

    Sweden campus එකක offer letter එකක් තියෙනවා නම් කොහොමද visa හද ගන්නේ Sweden embasiyak ethi nisa lankawe ඒ කියන්නේ ඉන්දියාවට යන්න ම වෙනවා ද visa collect කරන්න විතරද යන්න ඕන
  3. E

    වණ්ණුපථ ජාතකය

    *🌹002. වණ්ණුපථ ජාතකය* *☸කාන්තාර මාර්ගය ගැන කතාව* පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කතාවත් හරී ලස්සනයි. ගොඩාක් අය තමන් තුළ ඇති හැකියාව දන්නෙ නෑ. හිතෙන් කඩා වැටිලා, උත්සාහය අත්හැරලා ඔහේ නිකරුනේ කල් ගෙවනවා. නිවන් අවබෝධයට තිබුනු උත්සාහ අත්හළ භික්ෂුවක් නිසයි මේ කතාව අහන්න ලැබුනේ. සැවැත් නුවර එක්තරා...
  4. E

    පාවහන්

    *🌹පාවහන් පූජාවේ ආනිසංස🌹* පින්වතුනේ මේ දූෂිත පෘතග්ජන සමාජය තුළ යම් කිසි කෙනෙක්ගේ ජීවිතය බුදු රජාණන් වහන්සේගේ ධර්මය වෙත යොමු වුණොත් ඒක තමයි එයා එයාගේ ජීවිතයේ ලබන ලොකුම ලාභය. එවැනි අයගේ ජීවිතය පින්බරයි. පින්වත් අය තමයි මේ සමාජය ලස්සන කරන්නේ. ඒ අයගේ ජීවිතය නිවනට යොමු වෙච්ච එකක්. ඒ අය සසරින් එතෙර...
  5. E

    අලියා /හොරකම්

    *හොරකම සුළුවෙන් තැකුවට ලෙහෙසිද එය පල දෙන විට....* දැන් වේලාව සවස 6.00ට පමණ ඇති. මැටි කුටියේ ඉදිරිපස තිබෙන ලෑලි බංකුවේ වාඩිවෙලා භික්ෂුව මේ සටහන තබන විට භික්ෂුවට ඈතින් ඇසෙනවා අලියෙක් අතු බිඳින වේගවත් ශබ්දයක්. අලියා අතු බිඳිමින් කුරුමානම් අල්ලන්නෙ ඇඳිරි වැටුනාට පසුව ගමට යන්න. උදේට දායක මහත්වරුන්...
  6. E

    විශාඛා මහෝපාසිකාව

    විශාඛා මහෝපාසිකාව *🌹“සැප ලබන්නේ පින නිසාමයි”🌹* *☸විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව* පින්වතුනේ, පින්වත් දරුවනේ, පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම විදිහේ සැප ලැබෙනවා. පින් කරපු අය උපදින්නේ සැප විඳින්නමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලයේ ධර්මය තුළින්ම විශේෂත්වයට...
  7. E

    Sweden student

    කව්ද sweden වල Gävle වල ඉන්නෙ නැත්නම් ඒ ගැන දන්නෙ මම යන්න idea එකක් තිබ්බ ඒ ඒක අත ඇරිය master එකකට තමයි යන්න ඉදියෙ Sweden වල කලින් ඉදල Germany වලට ගිය යාළුවෙක් තමයි කිව්වෙ යන්න එපා කියල මොකද Gävle වල parttime නෑලු living cost eka cover කරන්න ලංකාවෙන් සල්ලි පොම්ප කරලත් බෑ කියල තමයි කිව්වෙ. කතාව...
  8. E

    තුන් බිය

    *🌹🌹දස දහසක් සක්වා තල එකම්පිත කල ලොවුතුරු බුදු අසිරිය ...🌹🌹* විශාලා මහනුවර තුන් බිය ඇති විය ... මහා කාරුණික තථාගතයාණන් වහන්සේ ගේ කරුණා උල්පතක් බදු වූ අසිරිමත් සම්බුදු ළය මඩල කරුණාවෙන් තෙත් වුනි.... ආනන්ද ස්වාමීන් වහන්සේ කැදවූ මහා කාරුණිකයන් වහන්සේ විශාලා මහනුවර ට පිටත් වීම සදහා කාරණා සම්පාදනය කරන...
  9. E

    Sweden visa

    Sweden වල student visa ඉන්න කෙනෙක්ට work permit එකක් අරගෙන visa එක දික්කරගන්න බෑද ආයි ලංකාවට ඇවිත් යන්නම වෙනවද?
  10. E

    රනිල් පලවමු

    මචංල මම එලකිරියේ political මත පල කරපු කෙන්‍රක් නෙවෙයි. සමහරවිට මේ threadඑක නිසා මේ account එක elakiriyen ගැලවිලා විසිවෙන්නත් පුළුවන් මොකද ගොඩක් ප්‍රබල දේශපාලන මත දරන එලකිරි වාසීන් ඉන්න නිසා. මොනව උනත් ඒ හැමෝගෙන්මත් සියලු එලකිරි වාසීන්ගෙන් අවසරය ඉල්ලනව මට මේ වෙලාවෙ හිතෙන දේශපාලන මතය පල කරන්න...
  11. E

    කාමයෙහි වරදවා

    කාමයෙහි වරදවා හැසිරීමෙන් උපදින බිහිසුණු විපාක... මිනිස් ලෝකය තුළ ජීවිතය ගතකරන මිනිසුන් අතරින් තම ජීවිතය නිවැරදි අයුරින් ගත කළ යුතු ආකාරය පෙන්වා දෙන දහමක් අසන්නට ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට ය. දුර්ලභ ව ලද මිනිස් දිවිය පාපයට යොදවා මෙලොව මෙන් ම පරලොව ද මහා දුකකට පත්වන අය අද ලෝකයේ ජීවත් වන මිනිසුන්...
  12. E

    Visa problem

    Student visa වලින් රට ඉන්න කෙනෙක්ගෙ visa ඉවර උනාම එයාට visa දික්කරගන්න තියෙන ක්‍රම මොනවද?
  13. E

    Visa problem

    student visa ඉන්න කෙනෙක්ගෙ visa ඉවර උනාම part time job කරන එක අව්ල් ද? මගේ යාලුවෙක්ට German වල ඉන්නේ දැනට කරන part time ටික continue කරන්න පුලුවන්ද? කියල අහනවා ජනවාරි වල campus එකකට දාල ආයි විසා දික් කරගන්නලු plan එක එහෙම පුළුවන් ද?
  14. E

    රට යන්න(students visa)

    Student visa වලින් master (MSc.) එකක් කරන්න යන්න හොද රටවල් මොනවද part time එහෙම හොදට තියෙන, මොකද 12 laks විතර loan එකක් එහෙම දාලා තමයි යන්න ඉන්නෙ. Living cost + university fee + loan installment = part time earnings ඔය formula එකට ගැලපෙන රටවල් මොනවද? බනින්න එපා මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්...
  15. E

    පිටකොටුව්

    මචන්ලා පිටකොටුවේ air rifle වලට දාන උන්ඩ ගන්න තැනක් කියනවද?
  16. E

    අඩුවට student visa

    අඩුවට student visa රටයන තැනක් දන්න අය දාමු බලන්න. Show money එහෙමත් ගොඩ දාගන්න පුළුවන් ක්‍රම[
  17. E

    Sweden student

    මචන්ලා කව්ද මේ site එකෙන් ස්ටුදෙන්ට් masters apply කලේ ;);) https://www.universityadmissions.se මම මේ විදියට කරන්න යන්නේ හැබැයි 900 කිව්වට කරන්න ගියාම 900,000ක් පෙන්නනවා කව්රු හරි මේකෙන් ගෙවපු කෙනෙක් ඉන්නවා ද මට පොඩි හෙල්ප් එකක් දෙනවා ද, me site eka sure da? :yes::yes: ;);)
  18. E

    IELTS

    M.Sc. එකක් කරන්න රට යන්න IELTS (academics) කරා Reading - 5.0 Writing -5.5 Listening -5.0 Speaking - 5.5 Overall - 5.5 මොනවා කරන්නද 6.5ක් ඕන M.Sc. එකකට ඒ නිසා ආපහු කරනවා canada හරි europe හරි තමයි ට්‍රයි eka
  19. E

    ස්වයං රැකියා උදව්වක්

    ස්වයං රැකියා උදව්වක් මචං ල මම අව්රුද්දක් විතර job එකක් කරල දැන් .ලක්ෂයක් විතර ඉතරු කරල තියෙනව දැන් job එකක් කරන්නෑ මට tution නම් කරන්න බෑ, මට degree එකකුත් තියෙනව මට ඔය ලක්ෂය යොදවල කරන්න පුළුවන් ව්‍යාපාර මොනවද ඒ කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද? මට ගොඩයන්න ක්‍රමයක් හොයන්නෙ දේශපාලන...
  20. E

    IELTS

    මචංල මම IELTS කරන්න පටන් ගත්ත. තනියම කරන්න බය හිතුන නිසා class යනව job එක කරන ගමන් තමයි කරන්නෙ. academic එක තමයි කරන්නෙ. ඉතිං මට උපදෙස් ටිකක් ගන්න තමයි thread එකක් දැම්මෙ. මට band eka 7 ගනංන තිබ්බොත් ඇති. O/L - c pass,. A/L. - s pass thamai tiyenne. English ව.ට

    No contents