පිළිකාව සෑහෙන්ඩ දරුණුයි යාළුවා.. මේ පොඩි උන් ජීවත් වෙන්නෙ මැරෙන්ඩ දවස් ගණන් කර කර...
උඹලා සිකරට් බීලා මැරෙන්ඩ හදන සල්ලිවලින් හරි මේ පොඩි එකෙක් ජීවත් කරවපන්...
හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා...