අරලියගහ මන්දිරය අවට සිටින නීතීඥ මහත්මයෙක් හැකි ඉක්මනින් අරගලයේ තරුණයින්ට සහයෝගයක් ලබාදෙන්න.
🔴 NEWS ALERT
අරලියගහ මන්දිරය අසලට විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ බස් සහ ලොරි රථ වලින් පදික වේදිකාව වසා දමයි..
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවය මර්ධනය කිරීමට, Police ලොරි රථයක් පසුපසට ධාවනය කර...