Facebook Chat Enabler
හුග දෙනෙක් දන්නා දෙයක් තමයි දැන් ෆේස් බුක් ඇන්ඩ්රොයිඩ් ඇප් එකෙන් මැසේජ් ගහන්න ඕනේ නම් අනිවා මැසෙන්ජර් ඇප් එක දාගන්න වෙනවා, ඉතින් මේ දෙකම ෆෝන් එකට දා ගත්තා කියන්නේ සෑහෙන්න ප්‍රමාණයක් මතකකයෙන් ඉඩ ගන්නවා, ලොකු රැම් එකක් තියෙන ෆෝන් වලට වඩා බහුතරයක් දෙනා භාවිතා කරන්නේ සාමාන්‍ය...