රෝස කටු - නවකතාව

sudu appooo

Member
Jul 31, 2013
271
15
0
කිරිඇල්ල
අනේ දෙයියෝ කතාව දාපන්කෝ.. මම මේ assignment හදන එකත් පැත්තකට දාලා හවස 3 ඉදන් එක හුස්මට මේක කියවගෙන ආවේ....අවසානයක් නැති උනාම දුක හිතෙනවනෙ මනුස්සයෝ...

මේක මගින් නවත්තනවද?? නැත්තම් ඉස්සරහටත් කතාව දානවදෝ .....

තව එකක්.. buddy ලොක්කගේ කතා ඔක්කොම දවස් 2ක් නිදාගන්නේ නැතුව කියවල ඉවර කලෝ...
සුපිරි කතා ටික....
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ දෙයියෝ කතාව දාපන්කෝ.. මම මේ assignment හදන එකත් පැත්තකට දාලා හවස 3 ඉදන් එක හුස්මට මේක කියවගෙන ආවේ....අවසානයක් නැති උනාම දුක හිතෙනවනෙ මනුස්සයෝ...

    මේක මගින් නවත්තනවද?? නැත්තම් ඉස්සරහටත් කතාව දානවදෝ .....

    තව එකක්.. buddy ලොක්කගේ කතා ඔක්කොම දවස් 2ක් නිදාගන්නේ නැතුව කියවල ඉවර කලෝ...
    සුපිරි කතා ටික....
    ඔය අසයින්මන්ට් එහෙම කරලා වරෙංකො.. මොකටද හදිස්සියක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම් තාමත් වැඩිම පොස්ට් ලිස්ට් එකෙ 5 ට ඉන්නවානෙ අම්මට සිරි කිවුවාලු