sudeewa රටින් පිටිවහල් කරනවලු..

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ආ අන්කොල් එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. සුභ පෑතුම්. ජයවේවා.:cool:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එකනේ මචං... මුට එහෙන් කෙල්ලෙක්වත් set කරගන්න හිතුනද දන්නේ නැනේ....... ගිය ගිය තැන කෙල්ලොනේ මචං මූට... :P :P
    aka hodaine ban natnam taniyama inna wanawane
    mamat akagai akata:P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩේ මාලබේද??? මම හිතුවේ බත්තරමුල්ලේ ජංගි නැති වුනේ කියලා... මොකක්ද යකෝ මේ මාලබේ scene එක ?????

    නෑ නෑ මාලඹේ ඉන්නේ අපේ ලේලන්ඩ් යුරා. ඔය කියන්නේ උගේ වැඩක් ගැන මගේ වැඩක් නෙමේ :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජයෙන් ජය ම වේවා!!!!

    දැං උඹ
    1-කොහෙට ද යන්නේ?
    2-මොනව කොරන්න ද යන්නේ?
    3-කවද ද එන්නේ?
    4-නෙට් නැති රටකට යනව නං ඇඩ්‍රස් එක දීල පල.....
     

    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    ජයෙන් ජය ම වේවා!!!!

    දැං උඹ
    1-කොහෙට ද යන්නේ?
    2-මොනව කොරන්න ද යන්නේ?
    3-කවද ද එන්නේ?
    4-නෙට් නැති රටකට යනව නං ඇඩ්‍රස් එක දීල පල.....

    1. yanne UK
    2. digre complete karanna
    3. enna tiyenne next year July
    4. address ne dan kollata :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජයෙන් ජය ම වේවා!!!!

    දැං උඹ
    1-කොහෙට ද යන්නේ?
    2-මොනව කොරන්න ද යන්නේ?
    3-කවද ද එන්නේ?
    4-නෙට් නැති රටකට යනව නං ඇඩ්‍රස් එක දීල පල.....

    thanks කිඹුල මාමි. :love::love: අරූ දීල තියන උත්තරම තමයි. :confused:
    මට පට්ට කට්ටක් කන්න උනා බන් දත් ටිකට. ඊයේ දවසම දත් සුද්ද කරා කියහන්කෝ ඩැඩා එක්කන් ගිහින්. :rofl::rofl: xray එකකුත් ගත්ත 8 වෙනි එකද කොහෙද ඇදේට එනවද බලන්න

    1. yanne UK
    2. digre complete karanna
    3. enna tiyenne next year July
    4. address ne dan kollata :P

    uba mage pvt security da? :angry::angry::angry: visa tiyanawa august 30 wenakam :P
     

    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    thanks කිඹුල මාමි. :love::love: අරූ දීල තියන උත්තරම තමයි. :confused:
    මට පට්ට කට්ටක් කන්න උනා බන් දත් ටිකට. ඊයේ දවසම දත් සුද්ද කරා කියහන්කෝ ඩැඩා එක්කන් ගිහින්. :rofl::rofl: xray එකකුත් ගත්ත 8 වෙනි එකද කොහෙද ඇදේට එනවද බලන්න



    uba mage pvt security da? :angry::angry::angry: visa tiyanawa august 30 wenakam :P

    ai yako mata pvt sectry wenna berida??? hahahahaaaaa.. visa tibbata ubalata gahala pannnanne hitiya athii kiyala. ade visa extend karagena man enakan ehe idapan sudu puthe :P :P :P
    api set wela ekata drink eka daamu :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ya good guy i met in EK.... :) Yana wade hondata karagena waren...

    congrats.png