Dialog Outdoor Unit Gupiyo Come

Orange Cat

Active member
  • Nov 29, 2025
    102
    172
    43
    When raining or cloudy it's getting significantly slower but okay.
    I'm in Western Area. Almost 0 downtime. No complaints about that.
    As long as you are postpaid customer they offer all services and replacements for free.
    Anything need to know?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    986
    1,338
    93
    අව්ලක්ම නෑ.. දැන් අවුරුදු 8කට ලං වෙන්න එක දිගට පාවිච්චි කරනවා.
    දැන් ෆයිබර් තියෙන නිසා බැකප් එක විදිහට තියෙනවා. ෆයිබර් එන්න කලින් සේරම වැඩ කරගත්තේ ඒකෙන්.
    කොලබ ඉදන් 150Km කට වඩා දුර හද්දා ඩොටේ පැත්තක ඉන්නේ මම.