1. sanjeeme

    CCNA පා‍ඩම

    You are welcome
  2. sanjeeme

    Selling my Used Cisco exam Home Lab

    What is the price for all
  3. sanjeeme

    පොත් ප්‍රදර්ශනයෙන් ගන්න සුපිරි පොත්..?

    Frederick Forsyth ගේ පොත් ගන්න. English එකම කියවන්න පුලුවන්නම් හොදයි නැත්තම් අභය හේවාවසම් මහත්තයා සිංහලට පරිවර්ථනය කරපු ඒවත් තියෙනවා. අරගෙන කියවන්න පුලුවන්නම් නියමයි.
  4. sanjeeme

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ගායනය, වාදනය, සංගීතය කලාවක් ලෙස මෙරට පැවති බවට සාධක ලාංකේය ඉතිහාසයේ මූලාරම්භය තෙක් දිව ගියත් සංගීත ශිල්පීන් අපට නාමිකව හමුවන්නේ මහනුවර යුගයේදී ය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ගණිතාලංකාරත් රාජාධිරාජසිංහ සමයේ එසේ ආ අලගනායිදු හා ඔහුගේ ගුරු නාරසිංහත් නාමිකව...
  5. sanjeeme

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    amandi ඔය කථාව මමත් කිහිප වතාවක් අහලා තියෙනවා. හුගක් සංවේදී අවස්ථාවක් වගේම ඒ සිද්ධිය මුල් කරගෙන ලියැවුනු සංවේදී පද පෙලක්. ඒ එක්කම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ පසු කාලෙක මේ ගීතය අමරදේවයන් විසින් පසුබිම් කථාව කියලා ගායනා කලේ ටවර් රගහලෙදි. එදා ඒ දැරිවිගේ නිසල සිරැර තියන්නවත් ඉඩ නොතිබුනු ඒ ගෙදරට...
  6. sanjeeme

    ජාතික_ගීය_දෙමළෙන්_ගැයීම_ජාතිවාදී_වැඩක්..!

    තමන්ට වාසියක් වෙනවනම්, බලයේ තව පැයක් හරි වැඩිපුර ඉන්න පුලුවන් කියලා පේනවනම් තමන්ගේ අම්මා තාත්තා විතරක් නෙවෙයි ගෑනිව දරැවන්ව වුනත් බිල්ලට දීලා තමන්ගේ වැඩේ කර ගන්න අමන දේශපාලුවෝ රොත්තක් ඉන්න මේ මගේ රටට දැන්නම් දෙයියන්ගෙම පිහිටයි. ඔහොම යං ඔහොම යං.
  7. sanjeeme

    මුලතිව් වල ගොඩ නැගෙන පන්සලක්

    උපකාර කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් දාපං මචං. Account Number එකක් තියෙනවනම් Telephone Number එකක් එක්ක වඩාත් හොදයි.
  8. sanjeeme

    පෙබරවාරි 04 ජාතික ගීය දෙමළ භාෂාවෙනුත්

    එළකිරියේ ඉන්නවනේ තමන්ගේ පියාට දාව උපන්නේ නැති අවජාතකයෝ කිහිප දෙනෙක්. ඒ කොන්ද පන නැති හරක් දෙන්නෙක් කුණුහරැප වලින් උම්බෑ කියලා මගේ රෙප් කපලා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම thread එකක් දාන්නේ rep බලාගෙන නෙවෙයි. rep කැපුවත් දැම්මත් කියන්න ඕනේ දේ කියනවා. rep කන්නද :lol::lol: අවජාතකයෝ දෙන්නට කියන්න...
  9. sanjeeme

    පෙබරවාරි 04 ජාතික ගීය දෙමළ භාෂාවෙනුත්

    මට සැක ඉක්මනට අරාබිත් ඒකතු කරලා භාෂා තු ෙනන්ම කියයිද කියලා. :angry::angry:
  10. sanjeeme

    පෙබරවාරි 04 ජාතික ගීය දෙමළ භාෂාවෙනුත්

    පෙබරවාරි 04 ජාතික ගීය දෙමළ භාෂාවෙනුත් ලබන පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින සමරු උළෙලේදී දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කරවීමට කැබිනට් අනුමැතිය හිමිව තිඛෙනවා. කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සම්බන්ධව මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත. ඔහු පවසන්නේ ශ්‍රී ලංකා අනන්‍යතාව...
  11. sanjeeme

    Uber Free Ride එකක් යන්න ආසයිද?

    මමත් free ride දෙක තුනක් ගියා. සල්ලි වලටත් දෙකක් ගියා. නියම service එක. හම්බවෙන වාහනත් පට්ට. ලේසියි පහසුයි. හුගක් වෙලාවට Threewheel එකක ගානටම යන්න පුලුවන්. නියමයි.
  12. sanjeeme

    මෙයා තෝයි නේද..

    ඕකේ video එකත් ලස්සනයි. Wow It's mom, but I'm sleepy KTCQpjUrCe8
  13. sanjeeme

    වල්පොලමුල්ල...

    උඹලා උඩම තියෙන දියඇල්ලට ගියේ නැද්ද. අර ගල්ගුහාවක් තියෙන්නේ. අපි ගිහින් ගල්ගුහාවේ නැවතුනා. එතන තමයි උසින්ම තියෙන දියඇල්ල තියෙන්නේ ගල් ගුහාවට උඩින් දියඇල්ල ගලනවා. ඔන්න මම Photo ටිකක් දාන්නම්. මේ තියෙන්නේ ගල්ගුහාව ඉදන් ගත්ත එකක්. දියඇල්ල ගල් ගුහාවට උඩින් පහලට වැටෙනවා. මේ තමයි උඩින්ම තියෙන ඇල්ල...
  14. sanjeeme

    Toastmasters

    Only problem is we have to spend money to get membership.
  15. sanjeeme

    Toastmasters

    Toastmasters කියන්නේ ලෝකය පුරා විහිදී තියෙන තමන්ගේ ඉංග්‍රීසි හැකියාව වර්ධනය කරගන්න තියෙන forum එකක්. ලංකාවෙත් දැන් Toastmasters Club කිහිපයක් තියෙනවා. ඒගොල්ලෝ ඔය companies වල එහෙම Toastmasters Club ඇති කරගෙන යනවා. මමත් member කෙනෙක් :D ඉංග්‍රීසි දියුණු කරගන්න හොදයි.
  16. sanjeeme

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    ඇමතිකම් වලින් රට හදන්න ඕනේ නෑ. නමුත් ඇමතිකමක් අරගෙන හරියට කරලා පෙන්නලා රටට ආදර්ශයක් දෙන්න පුලුවන්. මිනිස්සුන්ගේ අවධානය යොමුකර ගන්න තියෙන හොදම අවස්ථාව ඒකයි. කරනවනම් පහුගිය ටිකේ හිටපු සමහර ඇමතිවරැ තමන්ගේ බඩ වඩා ගන්න නැත්තටම නැති කරපු අමාත්‍යාංශ ඕනේ තරම් තියෙනවා. ඒ එකක් දෙකක් අරගෙන හොදට කරලා...
  17. sanjeeme

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    ඔය අතීතයේ පක්ෂයට වැරදිච්ච තැන් හුගක් නිසාම තමයි අද JVP එක තමන්ගේ ප්‍රතිපත්ති බොහොම සෘජුවම නොවෙනස්ව තියාගෙන ඉන්නේ. ඒක අපි අගය කල යුතුයි. හැබැයි දැන් පහුගිය ජන්ද කිහිපයකින්ම ලැබුනු අමිහිරි අත්දැකීම ගැනත් JVP එක නැවත නැවත ගැඹුරින්ම කල්පනා කල යුතුයි. උඹ කියනවා වගේ අනිත් අය අලුත් වාහන වල යද්දි පරණ...
  18. sanjeeme

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    JVP එක ගැන අන්තිම සැරේටවත් බලාපොරොත්තු තියාගෙන හිටියා මදැයි. මටනම් ලොකු කණගාටුවක් දැනෙනවා. දැන්නම් JVP එක අනිවාර්්‍යෙයන්ම තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඕනේ කියලයි මමනම් හිතන්නේ. පක්ෂයේ ප්‍රතිපත්ති රට යන විදිහ බලලා අවස්ථානුකූලව සහ සූක්ෂමව වෙනස් කලේ නැත්තම් ඉදිරි ගමනක් තවදුරටත් නෑ කියලා දැන්...
  19. sanjeeme

    jvp එකට කෙල උනේ ai...?

    JVP එක ගැන අන්තිම සැරේටවත් බලාපොරොත්තු තියාගෙන හිටියා මදැයි. මටනම් ලොකු කණගාටුවක් දැනෙනවා. දැන්නම් JVP එක අනිවාර්්‍යෙයන්ම තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඕනේ කියලයි මමනම් හිතන්නේ. පක්ෂයේ ප්‍රතිපත්ති රට යන විදිහ බලලා අවස්ථානුකූලව සහ සූක්ෂමව වෙනස් කලේ නැත්තම් ඉදිරි ගමනක් තවදුරටත් නෑ කියලා දැන්...
  20. sanjeeme

    ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් ප&

    ඔබේ දෙතොල් පෙති ලිහී - පිපුණු හසරැල් විලේ හද දියඹ ගලා යයි - රැලි ලමින් සැලී සැලී මෙවන් සුව පෙර නොවුනි - තුන් සිතම සලිත වේ සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....... හිරැ නිවී කුමුදු තෙර - රාත්‍රිය එළඹිලා තරැ කඩා වැටෙන විට - අහස් ගග කළඹලා මට බලා ඉන්න බෑ - ඔබේ නුවන් පෙනෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ...

    No contents