JVP_සමග_සිටිසැමට ස්තුතියි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Anura awe nathnam ... Ethimage age therei... Ara kaanna nathuwa ekek tama marune na rate wasanawata

    ජේවීපී මන්ත්‍රී සන්ක්යාව වැඩි වෙච්ච හැම වතාවෙම උද්දමනය ඉහල ගිහින් අර්තිකය කඩන් වැටෙනව කන්න නැතිවත් මිනිස්සු මැරෙනව ඇති පරිවාසෙ 2004-2005 අර්තිකය ගැන හොයලබලන්න
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මන්ත්‍රී පඩිය එකතු කරල එකතු කර මහින්දගෙ රෙකොඩ් එක කැඩුව
    එක ඡන්දෙකට පක්ශයක් වියදම් කරපු වැඩිම මුදල ජේවිප්පි එකෙන් අරා මෙ පාර
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජනවාරි 8 බයියො ඇඩුව වගේ ජේවීපී කාරයො අඩනවනෙ මහින්ද සුලග සොමවන්ශ සුලගක් වෙයිද දන්නෙ නැහැ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මන්ත්‍රී පඩිය එකතු කරල එකතු කර මහින්දගෙ රෙකොඩ් එක කැඩුව
    එක ඡන්දෙකට පක්ශයක් වියදම් කරපු වැඩිම මුදල ජේවිප්පි එකෙන් අරා මෙ පාර

    Eh... Payithiynda?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඩේට යනව කෙටියෙන් කියපන්කො,
    හොරු අල්ලන කාල් මර්ක්ස් ක්‍රමය ගැන තියෙනවන්ම් අනුර කුමාර මහතාට වැදගත් වෙයි.:P

    කෙටියෙන් කිව්වොත් කාළෙකට සමාජවාදෙ ... කාළෙකට අන්ත දක්ෂිණාංශ අදහස ... කාළෙකට ජාතිවාදයෙන් බලයට එන්න පුළුවන්ද කියල බලපු එකලු ජනතා විමුක්ති පෙරමුණෙ මුළු ඉතිහාසයෙම තියෙන්නෙ

    ඔය හෘදසාක්ෂිය නිසා තමයි කැවෙ.
    බිසිනස් ෆොරම් එකට එකක් දුන්න කැට හොල්ලන එවුන්ට එකක් දුන්න හෘදසාක්ෂි දෙකක්

    ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් හදල නේද

    ගේම් ගහල දිනන්න බෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn mama nam hithnne sadarana widiyta chndaya pavathuna. apiva janathva prathikshepa karala thiyanava godak disthrikka wala. api nivaradi wiyayuthu than hadagena idiryatath rate deshapalanye yedenna balaporoththu wenava. kohoma unath pakshyak vidiyata api gaththa upaya maragaya sarthaka welaa naha. ekata apima vagakiyanna oni. apith ekka inna janathavatath sthuthuyi.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙටියෙන් කිව්වොත් කාළෙකට සමාජවාදෙ ... කාළෙකට අන්ත දක්ෂිණාංශ අදහස ... කාළෙකට ජාතිවාදයෙන් බලයට එන්න පුළුවන්ද කියල බලපු එකලු ජනතා විමුක්ති පෙරමුණෙ මුළු ඉතිහාසයෙම තියෙන්නෙ

    ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් හදල නේද

    ගේම් ගහල දිනන්න බෑ

    mokadda machn 2 ?? man hithnne uba oya kiyanne peratugaminge udauwen horen najith gahapu feke eka wenna oni,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මිනිස්සු හිතපු තරම් ආසන ලැබුනෙ නැතිවුනාට ජවිපෙ යන පාර හරි.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මේ රටේ ඉන්නවා අඳ, ගොලු, මන්ද බුධ්ධික සහා බීර්‍ඊ මිනිස්සු, උන්ව නියෝජනය කරන්නත් පාර්ලිමෙන්තුවට නියොජිතයෝ යන්න ඔනේ මමනම් හිතන්නේ, ඉතින් එ මිනිස්සු එයාලව නියොජනය කරන්න එයාලගේ නියොජිතයෝ පත් කරගත්තා, අපි එකට හිස නමන්න ඔනේ,
    ගීතා, මුතුහෙට්ටි, පබා වගේ මිනිස්සුත් ඒ වගේ ජනතාව නියොජනය කරවි මින් ඉදිරියට,
    මේ නියොජිතයන්ට හැගීම් නෑ, දැනීම් නෑ, බුධ්ධියක් නෑ.....
    ඉතින් මෙයාලා තෝරගත්ත අයත් එ වගේම තමා.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    I casted my vote to JVP for the first time in my life when all my family members voting for UNP & UPFA.
    I know that JVP did not achieved this time as we all expected but don't forget that there are 6 JVP members in the parliament now :yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    JVP එක ගැන අන්තිම සැරේටවත් බලාපොරොත්තු තියාගෙන හිටියා මදැයි. මටනම් ලොකු කණගාටුවක් දැනෙනවා. දැන්නම් JVP එක අනිවාර්්‍යෙයන්ම තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඕනේ කියලයි මමනම් හිතන්නේ. පක්ෂයේ ප්‍රතිපත්ති රට යන විදිහ බලලා අවස්ථානුකූලව සහ සූක්ෂමව වෙනස් කලේ නැත්තම් ඉදිරි ගමනක් තවදුරටත් නෑ කියලා දැන් ඔප්පු වෙලා හමාරයි. අර යාලුවෙක් කියලා තිබ්බා වගේ ටිකක් කපටි වගේම අවස්ථානොචිත ප්‍රඥාව ටිකක් පාවිච්චි කල යුතුයි. නැත්තම් මේ රටේ දේශපාලනය කරන්න බෑ කොයිතරම් දැගලුවත්

    දැන් JVP සහෝදරයෝ මන්ත්‍රී ආසන 6 අරන් පාර්ලිමේන්තුවට ගිහින් හැමදාම කරනවා වගේ තවත් අවුරැදු 5 ක් උගුර ලේ රහ වෙනකන් වංචා දූෂණ ගැන කතා කරයි නමුත් ඊළග මැතිවරණයේදිත් වෙන්නේ තවත් පල්ලම් බහින එක විතරයි. ඒ වගේම කොයිතරම් බලයේ ඉන්න පක්ෂ වල වංචා දූෂණ කතා කලත් ඒවා කරන එවුන් ඒවා ඒ විදිහටම කරගෙන යයි හැමදාම වගේ. ඉතින් අඩුම ගානේ තමන්ගේ දරදඩු ප්‍රතිපත්ති ටිකක් නම්‍යශීලී කරගෙන රටේ මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න.

    මගේ පෙෘද්ගලික මතයනම් පිටින් ඉදන් විවේචනය කර කර ඉන්නවට වඩා ඇමති කමක් දෙකක් අරගෙන කාටත් ආදර්ශවත් විදිහට කරලා පෙන්නුවනම් මිනිස්සුන්ට මීට වඩා හොද පණිවිඩයක් දෙන්න පුලුවන්. දැන් රනිල් - මෛත්‍රී ආණ්ඩුවක් තියෙන නිසා බාහිර අනවශ්‍ය බලපෑම් නැතුව අමාත්‍යංශයක වැඩ ටික කරගෙන යන්න පුලුවන් වෙයි කියලා හිතන නිසා මේ වෙලාවෙවත් ජාතික ආණ්ඩුවකට එක් වෙලා ඇමති කමක් අරගෙන වැඩ කරන්න පුලුවන්නම් ඒක තමයි වෙනස් දෙයක් කරන්න පුලුවන් හොදම සහ අවසාන අවස්ථාව.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :yes::yes:

    JVP එක දිහා JVP නොවෙන මිනිස්සුන්ගේ අවදානය දිනාගත්තේ අනුරකුමාර දිසානායක විසින්.. JVP කිව්වම සමාජයේ එක්තරා කොනකට කොටුවෙලා තිබ්බ පක්ෂයක් මේ තරම් හරි මිනිස්සු අතරට ගෙනිච්චේ අනුරකුමාර දිසානායකගේ නායකත්වය ඇතුලේ.. ඊට කලින් තිබ්බ සෝමවංශ අමරසිංහ නායකත්වය දීපු JVP එක ගැන මේ තරම් සුහදත්වයෙන් මිනිස්සු බැලුවේ නැහැ.. 2010 වෙනකම් දීපු හැම චන්දයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීපු මමත් JVP එක කියන්නේ මොනවද කියල කන් දුන්නේ අනුරකුමාර දිසානායක නිසා..ඒ වෙනුවෙන් මමත් ලංකාවේ මගේ එවුන්ගේ චන්ද JVP එකට දම්මුව.
    මම පුද්ගලිකව විශ්වාස කරනවා රෝහණ විජේවීරගේ JVP එකට මිනිස්සු තවමත් අකමැතියි කියල.. මම යෝජනා කරන්නේ ගෙයින් ගෙට ගිහිල්ල හරි මිනිස්සුන්ගේ අදහස විමසලා JVP එකේ ගමන් මග මීට වඩා මිනිස්සු අතරට යන මාවතකට හරවන්න වෙනවා කියල..පාට පක්ෂ බේදයක් නැතුව JVP එකේ ඉන්න බුද්ධිමත් අවංක මිනිස්සු රටේ පාලනයට අවශ්‍යයි.. JVP එක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අවසාන ඒකායන බලාපොරොත්තුව රටට යහපතක් කරන එකනම් පක්ෂ, පාට, අමතක කරලා ඒ අරමුණ වෙනුවෙන් යන්න පුළුවන් ලේසි පාරෙන් එතනට ගියානම් හොඳයි කියන එකයි මගේ යෝජනාව.. උදාහරණයක් කියනවනම් අලුත් අලුත් වාහන යන හයිවේ වල තරඟෙට ගිහින් දිනන්නනම් අලුත් වාහනයක් ඕන වෙන්ව... රියදුරා ලෝක ශුරයෙක් උනත් කැඩිච්ච පරණ වාහනෙකින් ගිහින් රේස් එක දිනන්න බැහැ .. ජනතාවට වැදගත් වෙන්නේ අවංක සාධාරණ මිනිස්සු ටිකක් රේස් එක දිනන එකයි.. පක්ෂ පාට වැදගත් නැහැ..
     
    • Like
    Reactions: lasa_dal

    ඔය අතීතයේ පක්ෂයට වැරදිච්ච තැන් හුගක් නිසාම තමයි අද JVP එක තමන්ගේ ප්‍රතිපත්ති බොහොම සෘජුවම නොවෙනස්ව තියාගෙන ඉන්නේ. ඒක අපි අගය කල යුතුයි. හැබැයි දැන් පහුගිය ජන්ද කිහිපයකින්ම ලැබුනු අමිහිරි අත්දැකීම ගැනත් JVP එක නැවත නැවත ගැඹුරින්ම කල්පනා කල යුතුයි. උඹ කියනවා වගේ අනිත් අය අලුත් වාහන වල යද්දි පරණ වාහනේ ගිහින් රේස් එක දිනන්න බෑ. අඩුම ගානේ බොඩිය පරන වුනත් එංජිමවත් අලුත් කර ගන්න ඕනේ.

    මම නම් කියන්නෙම ජාතික ආණ්ඩුවක් ආවොත් වගකීමක් අරගෙන ඇමති කමක් හෝ දෙකක් අරන් ආදර්ශයක් ඇතුව කරලා පෙන්නන්න පුලුවන්නම් ලොකු වෙනසක් වෙයි කියලා. මේ තියෙන අවස්ථාව තමයි ඒකට හොදම අවස්ථාව.
     
    ඔය කියන තරම් ඇමතිකම්වලින් රට හදන්න බැහැ. හැමදාම රට පාලනය කලේ පිටස්තරයො. ඇමතිකම් වලින් රට හදන්න පුලුවන් කියන එක බොරුවක්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය කියන තරම් ඇමතිකම්වලින් රට හදන්න බැහැ. හැමදාම රට පාලනය කලේ පිටස්තරයො. ඇමතිකම් වලින් රට හදන්න පුලුවන් කියන එක බොරුවක්

    ඇමතිකම් වලින් රට හදන්න ඕනේ නෑ. නමුත් ඇමතිකමක් අරගෙන හරියට කරලා පෙන්නලා රටට ආදර්ශයක් දෙන්න පුලුවන්. මිනිස්සුන්ගේ අවධානය යොමුකර ගන්න තියෙන හොදම අවස්ථාව ඒකයි. කරනවනම් පහුගිය ටිකේ හිටපු සමහර ඇමතිවරැ තමන්ගේ බඩ වඩා ගන්න නැත්තටම නැති කරපු අමාත්‍යාංශ ඕනේ තරම් තියෙනවා. ඒ එකක් දෙකක් අරගෙන හොදට කරලා පෙන්නන්න පුලුවන්. ඔය ප්‍රධාන පක්ෂ වලට ජන්දේ දෙන හුගක් අය JVP එක ගැන දරන මතය තමයි ජෙප්පෝ හැමදාම නිකන් කෑ ගහන එක විතරයි කරන්නේ, පිටින් ඉදන් විවේචනය කරන එක ලේසියි කරලා බලන්න ඕනේ කියන එක. ඉතින් ඇයි අවස්ථාවක් අරගෙන ඒක කරලා පෙන්නන්න බැරි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කියන තරම් ඇමතිකම්වලින් රට හදන්න බැහැ. හැමදාම රට පාලනය කලේ පිටස්තරයො. ඇමතිකම් වලින් රට හදන්න පුලුවන් කියන එක බොරුවක්

    උඹට අපි බැන්නට උඹ හොඳ දැක්මක් අවබෝධයක් තියෙන එකෙක් නේ බන්. එල එල. :)