1. sanjeeme

    රටක් වටින සහෝදරයෝ - JVP

    ! JVP කියන්නේ ඉතාම හොද විනයක් වගේම ප්‍රතිපත්ති තියෙන පක්ෂයක්. නමුත් අපේ රටේ දේශපාලනෙත් එක්ක මේ වගේ පක්ෂ තනියම ඉදලා කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නෑ. JVP එක හැමදාම වංචා දූෂණ වෙනුවෙන් කතා කරනවා file උස්සගෙන යනවා නමුත් මොකක්ද වෙලා තියෙන්නේ. හැමදාම ප්‍රධාන පක්ෂ තමන්ට ඕනේ විදිහට ඔය හැම දෙයක්ම...
  2. sanjeeme

    රෑ ඉරපාන

    All programs can be download in fm Derana web site http://fmderana.lk/
  3. sanjeeme

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ජවිපෙ ටික ටික මෙහෙම දියාරැ වෙන්න මූලික හේතුවක් තමයි රට වෙනුවෙන් නැගී සිටීම වෙනුවට අර අපේ රටේ සාම්ප්‍රදායික විපක්ෂය වගේ ආණ්ඩුවේ එක එක්කෙනාගේ වැරදි විතරක් කතා කර එක තැනකටම හිර වීම. මට මතකයි ජවිපෙ තහනම ඉවත් වෙලා අනූ ගණන් වල පක්ෂය නැවත කරලියට එනකොට ඔවුන් මේ රටට විරැද්ධව නැගී හිටපු ජාත්‍යන්තර බලවේග...
  4. sanjeeme

    නිම හිම් සෙව්වා සමග සංගීතඥ නිමල් මෙන්ඩිස&#3530

    නිම් හිම් සෙව්වා මා සසරේ, රන් ටිකිරි සිනා, මාස්ටර් සර්, ගග අද්දර, උපුල් නුවන් විදහා වගේ ජනප්‍රිය ගීත රාශියක් නිමල් මෙන්ඩිස් මහතා විසින් නිර්මාණය කරලා තියෙනවා. බටහිර සංගීත හුරැව රැගෙන හෙළ සංගීතය සුභාවිත කළ ඔබට නිවන් සුව. _RwXQWo2d4k
  5. sanjeeme

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    Always Great !! Thanks for share
  6. sanjeeme

    ලයිට් නිවාගෙන අහන්න...

    හ්ම්ම් රසවත් thread එකක්. මෙන්න මමත් දෙක තුනක් add කරනවා. පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි සිත මාගේ..... sJ2-Yht-6C4 ---------------------------------------------------------------- නිසල රැයේ - නැගෙන සදේ - සිසිල වූ ඔබේ සෙවණ ඇගේ - සුවය ගෙනේ -...
  7. sanjeeme

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මමත් කිහිප සැරයක්ම lumia එකක් ගන්න හිතාගෙන හිටියා. මුලින්ම 1520 එකක් තමයි ගන්න හිටියේ නමුත් වැඩේ හරිගියේ නෑ. මම LG G PRO 2 එකක් ගත්තා. ඒකත් නියම phone එක නමුත් ඒක ටිකක් ලොකු වැඩියි මගේ පාවිච්චියට ඒක නිසා යාලුවෙකුට විකුණුවා. දැන් පොඩි search පාරක් දාගෙන ඉන්නේ. lumia 735 එකයි lumia 830 එකයි තමයි...
  8. sanjeeme

    about srilankan bank loan

    නෑ. නමුත් loan එක ගන්නවනම් තමන්ගේ salary NSB account එකක් open කරලා ඒකට හරවන්න ඕනේ. එච්චරයි
  9. sanjeeme

    Solution

    මචං ඉස්සෙල්ලාම පොඩි දෙයක් කියන්නම්. වෙන කෙනෙක්ගෙන් අහනවට වඩා තමන් කැමති field එක තමන්ටම තමයි තේරෙන්නේ. අද හුගක් දෙනෙක් තමන් කැමැත්තෙන් ඉගෙන ගන්න ආස කරන subject පැත්තකට කරලා ලෝකේ trend එකට හරි තව කෙනෙක් කියන දෙයකට හරි එහෙම නැත්තම් වැඩිපුර සල්ලි ලැබෙන subject එකකට හරි යනවා. අන්තිමේදී වෙන්නේ බොහොම...
  10. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    උඹත් නිකන් පොඩි බබෙක් වෙන්න හදනවනේ. [/SIZE]මේ thread එකේ මුල්ම post එක කියවපන් එතන කියලා තියෙනවා ජන්ද ලක්ෂ 52 සිංහල බෙෘද්ධ ජන්ද කියලා. මම අන්න ඒකටයි ඒ විදිහටම පිලිතුරැ දීලා තියෙන්නේ උඹ ඉස්සෙල්ලාම thread එක හොදට කියවපන්. මෙතන අපි පැහැදිලිව කතා කරලා තියෙන්නේ උතුරැ නැගෙනහිර සහ අනෙකුත් ප්‍රදේශ කියන...
  11. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    සිංහල වචනයක් දන්නේ නැති ජාතිවාදී වෘෂභ පැටියාගේ බුද්ධිය මද කමේ පාපයට මා සම්බන්ධ නැත. වෘෂභ බට්ටෝ ඔය කියලා තියෙන කිසිම දෙයක වැරැද්දක් මානම් දන්නේ නැත. "උඹ, බං, බොලං" කියන වචන වලවත් තේරැම නොදන්න වෘෂභරාජයෙක් වෙච්ච උඹ ජාතිවාදය කියන වචනයේ තේරැමනම් නොදන්න බව 100% ස්ථීරයි. තමන් කියන දේ හරියට කියා ගන්න...
  12. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    පහළ තියෙන post දෙකටයි මම පිළිතුරැ දීලා තියෙන්නේ. http://elakiri.com/forum/showpost.php?p=17718336&postcount=26 http://elakiri.com/forum/showpost.php?p=17718232&postcount=19 නෑ මචං මම ඔතන සිංහල ජන්ද කියලා ලක්ෂ 52 ක් කියලා තියෙන්නේ ඊට කලින් කෙනෙක් සිංහල ජන්ද ලක්ෂ 52 තිබ්බා කියලා මට reply කරලා...
  13. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    ඉස්සෙල්ලාම කියන්න ඕනේ බට්ටා වෘෂභයට ගිහින් ඇටිකිචි කොල්ලන්ගෙන් සිංහල ඉගෙන ගෙන වරෙං. මේ වෘෂභයා කියනවා එක වෙලාවකට උඹ, බං, බොලං කියන්නේ කුණුහරැප කියලා දැන් මේ වෘෂභ බට්ටට අර්ශස් අමාරැව කොච්චර තද වෙලාද කියතොත් "ජන්ද" කියන එකත් ලියවෙන්නේ "චන්ද" කියලා. බට්ටෝ ඉස්සෙල්ලාම ඉස්කෝලෙකට ගිහින් සිංහල ඉගෙන ගනින්...
  14. sanjeeme

    නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ග&

    මේකත් අහන්න. LTTE සංවිධානයේ ස්වර්ණම් බේස් කදවුරේ තිබුණු කොටිහඩ ගුවන්විදුලිය නැවතත්...? RBMaUrFIE https://www.youtube.com/watch?v=9-RBMaUrFIE
  15. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    අනේ වෘෂභ බට්ටෝ මම ඕනේ කමින් බහුතර හලා නැත. ඇත්තටම එය බහුතර සිංහල ජන්ද විය යුතුයි එය නිවැරදියි. නමුත් මෙතන වෙන් කිරීම කරලා තියෙන්නේ උතුර නැගෙනහිර සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ ලෙස. ඒක නිසා තමයි උතුර නැගෙනහිර ජන්ද වෙනමත් අනෙක් ජන්ද වෙනමත් දක්වලා තියෙන්නේ. ඔව් ඔව් දෙමළ මුස්ලිම් ජන්දත් අපේ තමයි මොකද...
  16. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    කොටි ජන්ද කියලා බෙදන්න එපා මචං. උඹ කොහොමද කියන්නේ ඔය ඔක්කොම කොටි ජන්ද කියලා ?? සරලව හිතන්න 2005 තරම් දුර යන්න එපා එච්චර ගැඹුරට ඕක හිතන්නත් එපා 2015 විතරක් බලන්න. උතුරැ නැගෙනහිර ජන්ද, ප්‍රධාන අපේක්ෂකයන්ගේ ජන්ද ප්‍රමාණ සලකලා බලන්න. ඒ ඇති හොදටම.

    No contents