ඒකනම් ඇත්ත. ඊළම, ජාතිවාදය ගැන ඒ කාලේ ඉදලම කතා කලේ මහින්ද ඇතුලු ගෝලබාලයේ රොත්ත තමයි. ඉතින් දැන් පොඩ්ඩක් මේ thread එකේ අර ජිංතක කියන මහත්තයා reply කරන්න පටන් අරන් තියෙන විදිහ මුල ඉදලම බැලුවනම් හැමෝටම තේරෙයි මහින්දගේ ජාතිවාදයටයි, ඊළමටයි හදුන්කූරැ පත්තු කරලා තියෙන්නේ කවුද කියලා. ජිංතක මහත්තයෝ අර...