1. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    සිංහල ජන්ද ලැබුනේ නෑ කියලා මම කිව්වේ නෑ නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්‍රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. එතකොට අපි දෙමල සහ...
  2. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    ඒක එහෙම වෙන්නේ නෑ. කොහොමත් UNP සහ මෛත්‍රී මහත්තයත් එක්ක එකතු වෙච්ච අනිත් සුලු සිංහල පක්ෂ වල සිංහල ජන්ද මෛත්‍රී මහත්තයට ලැබුනා. අනිත් පැත්තෙන් හුගක් පාවෙන ජන්ද හුගක් ලැබුනා. හරි දැන් ඒ ඔක්කෝම ජන්ද වල එකතුව මට කියපං බලන්න. මේ Thread එකේම දාලා තියෙන විදිහට ලක්ෂ 52 ක් විතර. එතකොට උතුරෙන් සහ නැගෙනහිර...
  3. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    ඒක තමයි මචං මම කිව්වේ. මේක මේ හොදට පේන්න තියෙන ඇත්ත. අනික ලංකාව පුරා (උතුර නැගෙනහිර අතහරිමුකෝ) සුලු ජාතීන් නියෝජනය කරන ආසන වැඩි හරියක් දිනලා තියෙන්නේ මෛත්‍රී මහත්තයා. මම කියන්නේ මෙච්චරයි කොහොම හරි අපිට අවශ්‍ය වෙනස සිද්ධ වුනා. නමුත් ඉදිරි මහ මැතිවරණයකදි මේ සුලු පක්ෂ එක්ක අවබෝධයෙන් යුතුව (රටට...
  4. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    වැරදි උපකල්පන දෙන්න එපා. මම මෛත්‍රී මහත්තයගේ ජන්ද ලක්ෂ 52 ආවේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවනේ ඒ අපේ ජන්ද. ඒකට වැරදි උපකල්පන දීලා තමන්ගේ ජන්දේ බාල්දු කර ගන්න එපා. මම කිව්වේ උතුරේ සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 9 ලැබුනේ TNA සහ මුකෝ නිසා කියලා. ඒ ජන්ද තමයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණයට හේතු වුනේ. උඹට මෙච්චර...
  5. sanjeeme

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    ඇයි බන් මුන්ට ඇත්ත තේරැම් ගන්න බැරි ?? ඔය දාලා තියෙන figures අරන් බලපං උතුරැ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ගාන මුලු ජන්ද ගානෙන් අඩු කරලා එතකොට ලැබෙන ගානයි මහින්දගේ ජන්ද වල එකතුවයි අරගෙන කවුද දින්නේ කියලා ?? ඇයි උඹලා ඔච්චර මෝඩද ??. දැන් නිකමට හිතපං TNA එකයි අර හකීමුයි මහින්දට ජන්දේ දෙන්න කියලා...
  6. sanjeeme

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    ඔව් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. මොකද 2005 චන්ද්‍රිකාට වුනෙත් ඒ වගේ දෙයක්. අපේ මේ සමහරැ කියන දේවල් දැක්කම (මහින්ද ආයේ ජන්දේ ඉල්ලනවලු, විධායක අගමැති වෙනවලු) මේ අය දේශපාලනේ ගැන මොනවද දන්නේ කියලා හිතෙනවා.
  7. sanjeeme

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    පළවෙනි ප්‍රශ්නේ උඹ කිව්වනේ මරා විරැද්ධ පක්ෂෙන් මහ මැතිවරණෙට ඉල්ලයි කියලා මොකක්ද මරාගේ විරැද්ධ පක්ෂේ, සන්ධානෙද ?? නිදහස් පක්ෂෙද ?? නැත්තම් වෙන පක්ෂයක්ද ?? දෙවෙනි ප්‍රශ්නේ එහෙම එකපාරටම මහමැතිවරණයට ඉල්ලලා අගමැති වුනා කියමුකෝ එතකොට කොහොමද විධායක බලයක් ලැබෙන්නේ අගමැතිට?? මම දන්න ව්‍යවස්ථාවෙනම් එහෙම...
  8. sanjeeme

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    මම දන්නේ නෑ මහින්ද මහ මැතිවරණයකට ඉල්ලන විරැද්ධ පක්ෂය මොකක්ද කියලා නිදහස් පක්ෂෙද ?? සන්ධානෙද ?? UNP ද?? එතකොට මෛත්‍රී මොන පක්ෂෙද ?? අනික මහින්ද මහ මැතිවරණයෙන් කොහොම හරි අගමැති වුනා කියමු එතකොට විධායක බලයක් ලැබෙන්නේ කොහොමද 2/3 ව්‍යවස්ථා සංශෝධනයක් නැතුව ?? උඹ වැරදි මතයක ඉන්නේ.
  9. sanjeeme

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    ඔව් MR ටත් MS ටත් සිංහල ජන්ද 50-50 වැටුනා. එතකොට MS ට 50 ට වඩා ලීඩ් කරන්න පුලුවන් වුනේ උතුරේ නැගෙනහිර ජන්ද නිසා. ඒක පැහැදිලිව පේන්න නැද්ද ??. අපි හිතමු මේ ජන්දෙදි සිංහල ජන්ද 50-50 තියාගෙන TNA එක MR ට සහය දුන්න කියලා එතකොට MR ආයේ එන්නේ නැද්ද බලයට ??
  10. sanjeeme

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    කවුරැත් කිව්වේ නෑ කියන්න ඕනෙත් නෑ නමුත් ඒක තමයි ඇත්ත.
  11. sanjeeme

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    මුලු ජන්ද අතර වෙනස ලක්ෂ 4.5 විතර තියෙන්නේ. හිතලා බලන්න TNA එක කිව්වනම් මහින්දට උතුරේ ජන්දේ දෙන්න කියලා මොකද වෙන්නේ
  12. sanjeeme

    MY3 දිනුවේ මුස්ලිම් දෙමල චන්ද වලින් කියන එවු&#

    දැන් පොඩ්ඩක් අවසාන ජන්ද ප්‍රතිපලය අරගෙන බලපන් ?? හදිස්සියේවත් TNA එක මහින්දට ජන්දෙ දෙන්න කියලා කිව්වනම් ඔය ප්‍රතිපලය එක්ක වෙනස් කරලා. අනික දකුණේ, වයඹ, ගම්පහ, උෘව බහුතර ආසන වල ජන්ද ප්‍රතිපල එක්ක සංසන්දනය කරපං එතකොට උඹට අදහසක් ගන්න පුලුවන්. අමතක කරන්න එපා ලක්ෂ 4.5 වගේ පොඩි වෙනසක් තියෙන්නේ මුලු...
  13. sanjeeme

    MY3 දිනුවේ මුස්ලිම් දෙමල චන්ද වලින් කියන එවු&#

    මහින්දගේ පහුගිය ක්‍රියාකලාපය හොද නැති නිසා වෙනසක් කරන්න ජන්දය දුන්නේ සිංහල අය තමයි. නමුත් ඔය කිසි දෙයක් බලන්නේ නැතුව TNA එක සහ වෙනත් මුස්ලිම් පක්ෂ කියපු නිසා තමයි බහුතරයක් උතුරේ නැගෙනහිර සහ දෙමළ මුස්ලිම් වැඩි ප්‍රතිශතයක් ඉන්න අනිත් ආසන වල ජනතාව ජන්දේ දුන්නේ. ඒ මිනිස්සුන්ට යහ පාලනේද, සුභ...
  14. sanjeeme

    බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...

    මතවාදී අනුබල Internet එකෙන් විතරක් කරලා වැඩක් නෑ. ලංකාවේ Internet පාවිච්චි කරන අය ඉන්නේ ඉතාම සුලු පිරිසක් ඒකෙනුත් පක්ෂ විපක්ෂ වගේම ජන්ද බලය නැති අය සැලකුවම තවත් ඔය ගණන අඩු වෙනවා. මෛත්‍රී මහත්තයා දිනන්න Internet එකෙන් හුගක් දෙනා උත්සාහ කලත් වැඩිපුරම ගම් මට්ටමේ සහ සුලු පක්ෂ ජන්ද තමයි ඒ සදහා හේතු...
  15. sanjeeme

    බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...

    පැහැදිලිවම දකින්න තියෙන දේ තමයි දෙමළ සහ මුස්ලිම් නායකයින් කිව්ව පමණින් ඒ ජනතාව ඔවුන්ට ඇහුම්කන් දෙන බව. මෛත්‍රී මහත්තයාට සහය දෙන්න කියලා TNA එක උතුරේ අයගෙන් ඉල්ලුවා. ඔවුන් ඒකට අවනත වෙලා ජන්දය දීලා තියෙනවා. මුස්ලිම් ප්‍රදේශ වලත් බහුතරය එහෙමයි. මේ පක්ෂ හැමදාම වැඩ කරන්නේ සැලැස්මක් ඇතුව ඔවුන් හැම...
  16. sanjeeme

    CCNA පා‍ඩම

    Thanks for details
  17. sanjeeme

    every Husband&wife and lovers must watch this video

    Wow Great. Also good lesson for some Sri lankan couple too
  18. sanjeeme

    modern home design with low budget

    Check කරපං අර මම දුන්න FB page එක. එකේ තියෙනවා හදන building ඔක්කෝම.
  19. sanjeeme

    modern home design with low budget

    ඔව් brick එකේ මැද සිදුරැ තියෙනවා wiring එකට. මගේ වහල තාම ගහලා නෑ. මේ මාසේ තමයි ගහන්න ඉන්නේ. මට වහලක් එන්නේ නෑ යට තට්ටුවට. උඩ තට්ටුව තාම finish නෑ.

    No contents