අතේ බැන්දන් තිබ්බ එකම දේත් නෑති වුනා යාලුවනේ
යාලුවනේ, මෙකේ බෑටරි බෑස්සා යාලුවනේ ,එක දවසක් අමතක වෙලා ස්ටොප් වොච් එක දාල දවස් 3කට පස්සෙ තමයි ඕෆ් කරන්න මතක් වුනේ යාලුවනේ 😑
දෑන් Blink.lk එකට ගෙනිච්චොත් නම් අලුත් බෑටරියක් දන්න පුලුවන් යාලුවනේ . උන් තම ලන්කාවට Original G-SHOCK ඉම්පෝර්ට් කරන්නේ.
ඒත්...