මෙ බෙත තියන තැනක් දන්න එකෙක් කියපල්ලා

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Azopt.jpg

    අම්මාගෙ ඇහෙ ලෙන්ස් එකක් දැම්මා,, මාස 3ක් මෙක දාන්න ඔන, තව සති 2ක් දාන්න ඔන, කිසිම තැනක හොයාගන්න බෑ, හෙල සින්නල යක්ක පුත්තු බොතල් 2ක් 3ක් අරන් ගියා කියලා අහන අහන පාමසි ඒකෙන් කියනවා, කැරිම රටක් මෙක,,

    මෙක හොයාගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් මැසෙජ් එකක් දාන්න
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    View attachment 178611

    අම්මාගෙ ඇහෙ ලෙන්ස් එකක් දැම්මා,, මාස 3ක් මෙක දාන්න ඔන, තව සති 2ක් දාන්න ඔන, කිසිම තැනක හොයාගන්න බෑ, හෙල සින්නල යක්ක පුත්තු බොතල් 2ක් 3ක් අරන් ගියා කියලා අහන අහන පාමසි ඒකෙන් කියනවා, කැරිම රටක් මෙක,,

    මෙක හොයාගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් මැසෙජ් එකක් දාන්න
    Let your mother be healed soon
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    හෙල සින්නල යක්ක පුත්තු බොතල් 2ක් 3ක් අරන් ගියා කියලා අහන අහන පාමසි ඒකෙන් කියනවා, කැරිම රටක් මෙක,,

    බලපන් ඉතින් උබ උබ වගේම එකෙක්ව පාතට දාලා කතා කරන්නේ.. :lol: උබත් ඔයින් බෝතල් 2ක් 3ක් වත් ගන්න ඇති නේද. ?

    ඕක ඇස් සම්බන්ධ බෙහෙතක් නිසා google map එකෙන් Colombo Eye Hospital එක කිට්ටුව තියෙන pharmacy වලට කෝල් එකක් දීලා අහපන්. සමහර විට brand එක නැතත් ඔය බෙහෙත හම්බෙයි. තව සමහරවිට බලන්න ඔය පෙට්ටියේ විස්තර පත්‍රිකාවෙ ඇති ඕක ගෙන්නන agent ගේ විස්තර. එතනින් ගන්නත් පුලුවන් වෙයි.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    View attachment 178611

    අම්මාගෙ ඇහෙ ලෙන්ස් එකක් දැම්මා,, මාස 3ක් මෙක දාන්න ඔන, තව සති 2ක් දාන්න ඔන, කිසිම තැනක හොයාගන්න බෑ, හෙල සින්නල යක්ක පුත්තු බොතල් 2ක් 3ක් අරන් ගියා කියලා අහන අහන පාමසි ඒකෙන් කියනවා, කැරිම රටක් මෙක,,

    මෙක හොයාගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් මැසෙජ් එකක් දාන්න
    අපේ අමිමාට කලා April වල. මට නමි හොයාගන්න අමාරු වුනේ නැහැ. මම Gampola
     
    • Like
    Reactions: Stimulus mind

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බලපන් ඉතින් උබ උබ වගේම එකෙක්ව පාතට දාලා කතා කරන්නේ.. :lol: උබත් ඔයින් බෝතල් 2ක් 3ක් වත් ගන්න ඇති නේද. ?

    ඕක ඇස් සම්බන්ධ බෙහෙතක් නිසා google map එකෙන් Colombo Eye Hospital එක කිට්ටුව තියෙන pharmacy වලට කෝල් එකක් දීලා අහපන්. සමහර විට brand එක නැතත් ඔය බෙහෙත හම්බෙයි.
    නැ බන්, මම ඉන්න තැන අල්ලපු කඩෙ පාමසි එකක්, එක නිසා එක එක ගත්තෙ,, කවුද දන්නෙ
     
    • Like
    Reactions: Stimulus mind

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බලපන් ඉතින් උබ උබ වගේම එකෙක්ව පාතට දාලා කතා කරන්නේ.. :lol: උබත් ඔයින් බෝතල් 2ක් 3ක් වත් ගන්න ඇති නේද. ?

    ඕක ඇස් සම්බන්ධ බෙහෙතක් නිසා google map එකෙන් Colombo Eye Hospital එක කිට්ටුව තියෙන pharmacy වලට කෝල් එකක් දීලා අහපන්. සමහර විට brand එක නැතත් ඔය බෙහෙත හම්බෙයි. තව සමහරවිට බලන්න ඔය පෙට්ටියේ විස්තර පත්‍රිකාවෙ ඇති ඕක ගෙන්නන agent ගේ විස්තර. එතනින් ගන්නත් පුලුවන් වෙයි.
    එක හොද අදහසක්, හෙටම බලන්න ඔන. තැන්කූ
     
    • Like
    Reactions: Stimulus mind

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    inna area ekata kittu town wala pharmacy wala no google karala aran call karala balnna. online danna epa orders me dwas wala sahena kalayak yawi enna. ammata ikman suwa
     
    • Like
    Reactions: Stimulus mind

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    azopt online okkoma out stock wage,mewata Call karala balapan.godak online delivery nawathala..tawa okkoma pharmacy,google-azopt kiyla hoyala balapan.osu sala baluwada?

    ammata ikman suwa !

    https://mymed.lk/product/azopt-eye-drop-5ml
    https://www.healthguard.lk/catalogsearch/result/?q=Azopt
    https://www.unionchemistspharmacy.lk/contact/
    https://harcourtslifestyle.weebly.com/contact-us.html
    Cargills Pharmacy
    https://www.quickmed.lk/products-search?search_api_views_fulltext=azopt
    https://www.quickmed.lk/content/contact-us
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,468
    1,425
    113
    Delmege imports Alcon products including lenses. Check with them. This is used for increased pressure in the eye. If this is not available there must be an alternative for which you can check with the Doctor
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    If Arozpt is out, try to find Benozol which is the same thing. Or any other eye drop with the generic brinozolamide. Check in all major pvt hospital pharmacies, esp those that have eye surgeries