ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද​?@

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද​?@

GalagodaaththeGnanasara_410.jpg

ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද​?
 

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    මල්වතු අස්ගිරි පො**යන්ට වැඩිය කොන්ද පන තියන කෙනෙක්...
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    බෞද්ධයන් වෙනුවෙන් හඩක් නගන්න ඉන්න එකම ‍කෙනා. ක්‍රියා කලාපය ගැන, ඇදගෙන ඉන්න ඇදුම ගැන මට ප්‍රශ්නයක් නෑ. මොහු ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම බයකුත් තියෙනව කලින් බෞද්ධයන් හඩනගන්න ගියපු අයට වුන දේම වෙයි කියල.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    යුගයක අවසානය. මිට වඩා මම මොනවත් කියන්න යන්නේ නැහැ.
     
    • Like
    Reactions: ZIGZAG

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ගෝඨගේ ඉත්තෙක් බෞද්ධ දහම රැකගන්නවට වඩා වෙන දෙයක් මේක පිටිපස්සේ තියෙන්නේ කියලා මට හිතෙන්නේ. කොහොමත් වුනත් මේකෙන් බෞද්ධ දහම රැකෙනවා නම් එච්චරයි නමුත් මේකේ අවාසිය තමයි බෞද්ධ අන්තවාදීන් ඉන්නවා කියලා ජාත්‍යන්තරයට බෞද්ධාගමට චෝදනා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා.
     
    • Like
    Reactions: waca and Jim07

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    mama nam dakinne anduwe thawath atha koluwak widiyata.. Anduwa thamange wade kara gaththata passe meyath nikanma nikan desha drohoyek wei hariyata SF ta una wage.. Thawa wadi kaalayak yanna kalin apita eka bala ganna puluwan. Me anduwata muslim chanda nathuwa elaga election eka dinanna bahe. Gota ta mahinda ta kelin kiyanna bari dewal me hamuduro lawa thama kiyawanne.. Anith eka muslim ratawal wala sahayogaya labenne nathi wei issarahata ehema unama anduwa me hamuduruwange kata kohomath wahanawa.. Meka ada huga denekta notherena deyak... Mahindata ona bale inna eka nisa rata jathiya gana porata uwamanawak nahe... Kriyakaari deshaplanaya karana kenek widiyatai mama meka kiyanne
     
    • Like
    Reactions: Jim07

    gepa

    Well-known member
  • හැමදේම සද්දෙ දාගෙන මේවා කරලා හරි යන්නේ නැත. මේ හාමුදුරුවන්ගේ පෙලක් ඒවා හොඳයි. විල්පත්තු කේස් එක ඇදපු විදිය එහෙම එකෙන්ම හොඳයි.. ඒත් හැමවෙලේම ගිරිය යටින් කැගහගෙන ඉවක් බවක් නැතුව වැඩ කරන බව පේනවා.. එහෙම උනහම බුද්ද්ධ චීවරේටත් තියන ගෞරවයට කෙල වෙනවා..හරියට ගේම දෙනව නම් කරන්න ඌනි මොලෙන්..අවැසි තැන කෑගැසුවාට කම් නෑත.. නමුත් බොදු බල සේනා හැම තැනට කෑගහලා චා වෙනවා..