1. V

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    මම අහන්නේ බන් මෝටර් රථ එකෙන් දෙනවද කියලා අර ගානට . අරුන් පිටින් දොලහක් විතර ගන්නවා රට යන උන්ගෙන්
  2. V

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    මම හිතන්නේ ඩිරෙක්ට් ගන්න පුලුවන් මේක මෝටර් රථ එකෙන් මෙම්බර්ෂිප් නැතුව හත්දාස් ගානක් ඉල්ලනවා උන් මට පේන්නේ උන් අතරමැදියෙක් විතරයි කියලා ? ------ Post added on 1695718075
  3. V

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    aacelon eken 12000 ganak gannawa :confused: මෙතනින් ඩිරෙක්ට් ගන්න පුලුවන්ද බන් ඒ කියන්නේ ? අරුන් 12 ගාන කපනවා ------ Post added on 1695717456
  4. V

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    එක පර්මිට් එකක් තමයි අපිට එක කෙලින්ම ගන්න බැරිද මෝටර් රථ එකෙන් ? අරුන් මෙම්බර්ශිප් කියලා ලොකු ස්කෑම් එකක් කරනවා පව් මිනිස්සු.
  5. V

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    ලයිසන් එක ඩිරෙක්ට් ඉන්ටර්නැශනල් කරගන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ? (මේ අහන්නේ අර බලපත්‍රය ගැන)
  6. V

    International Driving License එක ගැන

    සති දෙකකින් දෙන්නම් කීවා නෝමල් ගන්නවා නම්
  7. V

    මී ගමුවේ මාලු තියෙන්නේ කොහෙද හොද ? ලෙල්ලමේද ?

    මී ගමුවේ මාලු තියෙන්නේ කොහෙද හොද ? ලෙල්ලමේද ? ඉස්සෝ නම් රහ නෑ මී ගමුවේ
  8. V

    International Driving License එක ගැන

    එකනේ බන් :lol:
  9. V

    International Driving License එක ගැන

    බම්ප් :confused: ------ Post added on 1695387966
  10. V

    International Driving License එක ගැන

    International Driving License එක ගත්ත අය ඉන්නවද ? aaceylon එකේ මෙම්බර්ෂිප් එක අරගන්න ඔන නෑ නේද ? ලයිසන් එක අවුරුද්දටයි නේද වලංගු ?
  11. V

    මෙක්සිකෝවේ පරිසරය ලංකාවේ පරිසරයට සමානයිද

    මුඩුක්කු ලයින් එකක් තියෙන්නේ න‍ේ
  12. V

    කැරි පොලිස් කාරය තර්ඩ්පාටි ඉන්ෂුවරන්ස් එක නෑ කියල රුපියල් 4300 ක් අරන් බං

    පොලිසියට අපහාස කරොත් හිරේ කියලා පනතක් ගෙනල්ලා නේද උබ ඉවරියි
  13. V

    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ?

    ග‍ෙවල් ඇතුලේ ක‍ොටු වෙලාද ඉන්නේ?

    No contents