1. V

    AC කාමරයක සුවඳ

    humidifier එකක් දාපන් ඔන සුවදක් දාලා
  2. V

    Srilankan girl in Jawan 🇱🇰🤣❤️

    රෝ ඒජන්ට් කෙනෙක් :P මෙහෙ උන් ඒකිගෙන් ආතල් ගන්නවා
  3. V

    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ?

    මම නම් කැමති මගේම කියලා බිස්නස් එකක් කරන්න. මම වැඩ කරපු තැන් තියෙනවා :P ලංකාවේ කවුරුවත් මට පඩිගෙවලත් නෑනේ :rolleyes:
  4. V

    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ?

    පාඩුුවේ වැඩක් කරගෙන ඉන්න පුලුවන් නම් එච්චරයි. මට එහෙම ලොකු දේවල් අවශ්‍ය නෑ :rolleyes: මෙහෙට වඩා ආරක්ෂාවක් දැනෙනවා. කුඩු දාලා අැතුලට දාන්නේ නෑ බොරු නඩු පටලවන්නේ නෑ මෙහෙ ප්‍රශ්නයක් කියන්නේ තනිකර නඩුවක්නේ බන්. සාධාරණත්වය කියලා දෙයක් තියෙනවනේ අන්නඒ වගේ රටක නීතියට අනුව ජීවත්වෙන්න කැමති. මේ...
  5. V

    වරාය නගරය 26 වැනිදා ලෝකයට හඳුන්වා දෙයි..

    ගන්න අය නම් ගත්තා ඔකෙන් ඉතින් :lol:
  6. V

    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ?

    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ? ලේසියෙන් පො#ස් රිපෝට් එකක් වත් දෙන්නෙත් නැතිලු නේද යන්න හදන කට්ටියට :confused:. එවත් පගාවටලු. පාරෙ යන්න බෑ චිකාගෝ වගේ නේ ඩිෂුම් ඩිෂුම් හැමතැනම. වට පිටාව නම් එන්න එන්නම දරුණු වෙන තත්වයක් තියෙන්නේ. අඩුම මාසෙට ලක්ෂ දෙකක් ස‍ෙට් වෙන්නේ නැත්නම් ඉන්න එක නම්...
  7. V

    Negambo pork curry

    එහෙනම් ඩයි ගහනවා ඇති
  8. V

    Negambo pork curry

    මිරිස් ගම්මිරිස් කහකුඩු බැදල කලු කුඩු හදලා තමා හදන්නේ නයි මිරිස් දානවා සැර එන්න රම්පේ කරපිංචා සේර සුවද එන්න සාදික්කා වසා වාසි එනසාල් කරාබුනැටි ක‍ොත්තමල්ලි. ගොරකා අබරලා අපි නම් දාන්නේ ග‍ොරකා වලට ලා වෙනවා හැබැයි සතාගේ හැටියට. මොකුත් නැත්නම් ලේ වලින්ම උයනවා :rolleyes:
  9. V

    Negambo pork curry

    කැලේ රියල් සතා අමුවෙන් උනත් කන්න පුලුවන් ඉතින් :P
  10. V

    හරක් කටා පැන යන්න හැදූ දාට කලින් බුද්ධි නිලධාරීන් 8ක් ඉවත් කරලා

    අර නිළධාරියටම අවශ්‍ය කරන දේවල් ටික දෙන්න තිබුනන‍ෙ එහෙනම් ඔක ඩ්‍රාමා එකක් :rolleyes:
  11. V

    පොලිෂියට ඉඩම් බලතල තියෙනවද ව්‍යවස්ථාවෙන් දැනට ?

    පොලිෂියට ඉඩම් බලතල තියෙනවද ව්‍යවස්ථාවෙන් දැනට ?
  12. V

    lucky1.lk එකෙන් විත්ඩෝවල් ගන්න‍ෙ කොහොමද ?

    :yes: සල්ලි ටික අරගන්න බැලුවේ
  13. V

    lucky1.lk එකෙන් විත්ඩෝවල් ගන්න‍ෙ කොහොමද ?

    උබත් එකේ නියෝජිතයෙක්ද ? මට නම් ඇති උනා ආයේ ගන්නේ නෑ පට්ට වදයක් දෙන්නේ
  14. V

    lucky1.lk එකෙන් විත්ඩෝවල් ගන්න‍ෙ කොහොමද ?

    පොඩි ගානක් පට්ට වදයක් දෙන්නේ කෝල් කර කර තව ගන්න කියලා එපා වෙලා ඉන්නේ
  15. V

    lucky1.lk එකෙන් විත්ඩෝවල් ගන්න‍ෙ කොහොමද ?

    lucky1.lk එකෙන් විත්ඩෝවල් ගන්න‍ෙ කොහොමද ?
  16. V

    මාතර තාරකා කොටුව

    මැණික් හාමිගේ ඇටසැකිල්ල. හාර දාහ නෙවෙයි තිස්දාහක් හතලිස්දාහක් පැරණි.. පනාකඩුව තබ සන්නසත් තියෙන්නේ ඕකේ මට මතක විදියට

    No contents