1. V

    ඩොලර් එක කීයට විතර යයිද ?

    අයි එම් එප් දෙවනි ඉනිම ප්ලේ කරන්න ගිහින් ඩොලර් එක කීයට විතර යයිද ? :rolleyes:
  2. V

    Travel Agent කෙනෙක්ගෙන් booking දැම්මම

    30k withara adu una :confused:
  3. V

    Travel Agent කෙනෙක්ගෙන් booking දැම්මම

    window seats kalin book karanawane bn godak aya.. 30 usd wenne..
  4. V

    Travel Agent කෙනෙක්ගෙන් booking දැම්මම

    ඒජන්ට්ව කන්ටැක්ට් කරලා ඔනේ ශිට් එකම බුකින් දා ගත්තා නම් හරි නේහ් :rolleyes:
  5. V

    Travel Agent කෙනෙක්ගෙන් booking දැම්මම

    Online Check-in facility is available 48 hours to 2 hours before flight departure. If you check-in through a mobile device, the facility will be available only in English All our check-in counters close 01 hour prior to departure. The data collected in this form are subject to the Privacy Policy...
  6. V

    Travel Agent කෙනෙක්ගෙන් booking දැම්මම

    srilankan nam book karanna puluwan one seat eka + payment ekak karanna one srilankan 8000 k wage bn yanne one seat eka book karanna. agent ge price eka godak adui tickets walta. site eka wediy :rolleyes: ------ Post added on 1696423309
  7. V

    Travel Agent කෙනෙක්ගෙන් booking දැම්මම

    Travel Agent කෙනෙක්ගෙන් එයා ටිකට් booking දැම්මම ශීට් බුක් වෙන්න‍ෙ කොහොමද ? එතකොට එයාලයින් එකෙන්ද රැන්ඩම් ශිට් බුක් කරන්නේ ? කොහොමද සීන් එක වෙන්නේ ?
  8. V

    adidas shoes - මේක ගත්ත අය ඉන්නවද ?

    කොටුවෙන් දාන් යනවා එහෙම උනොත් බලමු
  9. V

    adidas shoes - මේක ගත්ත අය ඉන්නවද ?

    10 -15 ත් අතර ගන්න පුලුවන් shoes මොනවද බන් තියෙන්නේ මෙහෙ.
  10. V

    Wedding එකට liquor

    වැට් 69 තමා ඉතින් 7500 වගේ වෙද්දි ගන්න පුලුවන් වෙයි
  11. V

    adidas shoes - මේක ගත්ත අය ඉන්නවද ?

    මෙහෙන් ටොප් රේන්ජ් අරගන්න එක තේරුමක් නෑ බන්
  12. V

    Hoda Backpack ekak ganna thanak

    ලංකාවෙන් යන්න නම් කොටුවෙන් ගනින් පාවිච්චියට ගන්න පුලුවන් අලුත් බඩු තියෙනවා. ගිහින් ගනින් බ්‍රෑන්ඩඩ්.
  13. V

    adidas shoes - මේක ගත්ත අය ඉන්නවද ?

    එහෙනම් කොටුවෙන් තමා :lol:
  14. V

    adidas shoes - මේක ගත්ත අය ඉන්නවද ?

    මෙහ‍ෙන් ගියාම වැඩි කුලේ එවා ගන්න පුලුවන් දාගෙන යන්න තමා හොයන්නේ :lol:
  15. V

    adidas shoes - මේක ගත්ත අය ඉන්නවද ?

    එක තමයි හැබැයි රෙඩ් ටේප් එකේ දෙකක් ගත්තා ලෙදර් එක නම් කොලටී ඩී එස් අයි එකෙන්
  16. V

    adidas shoes - මේක ගත්ත අය ඉන්නවද ?

    මේක පාවිච්චි කරන අය ඉන්නවද ? https://www.dsifootcandy.lk/product/adidas-walking-men-grey-six-abzu-stone-459a/
  17. V

    UK Visa: ගාස්තු වැඩි කර ඇත -- 95%+ වීසා දෙනවලු -- මානසික රෝගියෙක් විතරයි යන්නේ

    UK වල dependent ට පැය කීයක් වැඩ කරන්න දෙනවද බන් ?
  18. V

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    aaceylon එක එතකොට රජය එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ?

    No contents