ඉන්දියාවට කිට්ටුුව දූපතක වයසක මනුස්සයෙක් හැමදාම ටිකට් ගන්නවලු. චෙක් කරන්න ලොතරැයි කූඩුවට ඒනවලු. දවසක් කෝටි තුන හමාරක් දිනපු ටිකට් ඒක ලොතරැයි කූඩුවේ ලොක්කි දහදාහක් තියෙන්නේ කියලා දහදාහා දීලා ටිකට් ඒක අරන්. අන්තිමට ලොක්කි දිණුම් :rolleyes: ටිකට් ගන්න උබලා/ වැඩිහිටියෝ කූඩු වලට චෙක් කරන්න යනවා...