ඩ්‍රැකියුලා සීන් ඒකක් :lol: .සාමාන්‍යෙන් පැහැපත් කෙල්ලන්ගේ ස්කින් ඒක ටිකක් තදට තොල් දෙක තියලා ඉරුවම ටිකක් බ්ලඩ් උඩට ඇවිත් ස්කින් ඒකේ තදට බ්ලඩ් මාක් ඒකක් හිටිනවා. සතියක් දෙකක් විතර තියෙනවා මාක් ඒක. කෙල්ලට විතරක් පේන තැන් වල ඔය වගේ මාක් තියනවට ගොඩක් කෙල්ලො කැමති. දන්න උන් ඇති නොදන්න උන්ට...