වෘත්තිකයන් රට හැරයාම අවුලක් නෑ කියලා කට්ටිය පහුගිය ටිකේ කිවා නෙ. දැන් වටින් පිටින් ඇහෙනවනේ අරයා නෑ මෙයා නෑ මෙතන වහලා අතන නෑ. කොහෙන් නවතීද මේක. 


ලෝක ආර්ථික අවපාතයක් එනකොට ලංකාව දාලා වෙන රටකට යන එකේ තේරුම මොකක්ද?ගිය සතියේ යාලුවෝ 3ක් ගියා.
එන සතියේ එකෙක් යනවා.
ලංකාවේ
නැති බැරි අයයි.
රට යන්න බැරි හේතු තියෙන අයයි විතරයි ඉන්නේ.ඒ අයත් ඒවා fix වුන ගමන් යනවා.
Mn yanna inna ekekgn ahala kiyannam idapanලෝක ආර්ථික අවපාතයක් එනකොට ලංකාව දාලා වෙන රටකට යන එකේ තේරුම මොකක්ද?

Wena rataka idan higa kawath sapayi kiyala hithanawa athiලෝක ආර්ථික අවපාතයක් එනකොට ලංකාව දාලා වෙන රටකට යන එකේ තේරුම මොකක්ද?
mehe nam higannoth ubalage rate normal job karana unta wada hondata innawa. habai ithin temp visa thiyeddi owwa karanda baWena rataka idan higa kawath sapayi kiyala hithanawa athi
හැබැයි ඉතින් හිඟන්නට වුනත් උන්ගේ රටේ හිඟන්නට තමා මුල්තැන දෙන්නේ. වෙන රටවලින් එන හිඟන්නෝ ගණන් ගන්නේ නෑ.Wena rataka idan higa kawath sapayi kiyala hithanawa athi

නවතින් නෑ , දුපත්වලින් මිනිස්සු සංක්‍රමණය වෙන එක සාමාන්‍ය දෙයක්වෘත්තිකයන් රට හැරයාම අවුලක් නෑ කියලා කට්ටිය පහුගිය ටිකේ කිවා නෙ. දැන් වටින් පිටින් ඇහෙනවනේ අරයා නෑ මෙයා නෑ මෙතන වහලා අතන නෑ. කොහෙන් නවතීද මේක.![]()
reddak kiyanawa. qualied nam, wada puluwan nam job thiyanawa.our fellows think that when they go abroad they get jobs like here......they end up in a grocery or cleaning job. you maybe a big shot here. this is just media hype