මීගමුවේ මාලු මාකට් ඒකකට ගියා

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    දවසක් මීගමුව ඒරියා ඒකේ මාලු මාකට් ඒකකට ගියා. උන් නිකන් මාලු දිහා බලන්නවත් දෙන්නේ නෑනේ ඒකෙක් ලගට ගියාම. අනිත් උන් මෙහෙට ඒන්න කිය කියා උන්ගේ මාලු ඇගේ ගහන්න හදනවනේ. බලහත්කාරයෙන් වගේ. මීගමුවේ උන්ට ම‌ොකක් හරි අවුලක් තියෙනවද ?
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    නිකන්ද දෙන්නෙ අහපන්කො...

    වැඩිම උනොත් මන්න පාර
    අපි දැක්කනේ උන්ගේ මන්න පාර පහුගිය කාලේ

    :rolleyes:
    ------ Post added on May 19, 2023 at 6:56 PM