මමත් එහෙමයි බන්. උදව් දෙන්න ගියාම උපරිම කරලා දෙන්න යනවා. ඇරගෙන තියෙනවා කීප පාරක්ම. අනික උදව්වක් කරන්න ගියාම අපි ඒ උදව්ව කරන්නෙ කාටද කියන එක සියපාරක් නෙමෙයි දහස් පාරක් හිතන්න ඕනේ. හොදයි කියලා දැනගත්තම සමහරු අපිව හාවො කරගෙන හැමවැඩේම කරගන්න එනවා. අන්තිමට ඉතින් තරහත් වෙලා නවතින්නෙ. අනික උපදෙස් දෙන්න...