දේශපාලන පැත්තෙන් ගත්තොත් ඉතින් වාමාංශික සහ දක්ෂිණාංශික සීන් එක තමා ඔතන ප්ලේ වෙන්නෙ.
වමේ කියන්නෙ සමාජය, සොභාවධර්මය වෙනුවෙන් මනුෂ්‍යත්වයෙන්, සාමුහිකව, පරාර්ථකාමීව වැඩ කරන්න කියලා
දකුණෙ කියන්නෙ තමන් වෙනුවෙන්, ලාභය ඉපැයීම අරමුණු කරගෙන ආත්මාර්ථයෙන් වැඩ කරන්න කියලා.
වාමාංශයේ සාමුහිකත්වය ප්‍රමෝට්...