ඩඩ්ලිත් නාඩියා බන්. කථාවම බලපන්කො. ඌ ගේම ගහන හැටි දන්නවා. අනික Wealth එකයි Power එකයි හරි Knowledge එකයි තියෙනවා කියන්නෙ ගොඩක් ලේසී Market එකක් අල්ලන්න. පොර සර්ව සාධාරන විදියටම බිස්නස් ගොඩනගලත් නෙමෙයිනෙ. හරි වෙලාවට මැර බලය උනත් පාවිච්චි කරලා තියෙනවා. සරලව හිතන පොරක්. ඕනෙ මොකක්ද ඕනෙ නැත්තෙ මොකක්ද...