ඊයේ මැච් එක බලද්දී උන දෙයක්,
මම ඔන්න මැච් එක බල බල ඉන්නවා.:nerd::nerd:
අපේ ආච්චිට ඕනේ නාට්ටි බලන්න... :frown::frown:
පැය බාගෙන් බාගෙට එක එක ඒවා එක එක චැනල් වල...
ඉතින් ඔන්න නමයට විතර, අපේ ආච්චි කියනවා ඔය මැච් එකක් බලන්නේ, වැඩක් තියෙනවා යැ, අළුබඳුන දාන්නලු... :no::no:
මම කිව්වා ඉතින් අළුබඳුන...