ඔව්. Original High Quality Content තමයි හදන්න ඕනේ. එතකොට ඉබේම Backlinks හැදෙනවා. Natural Backlinks තමා powerful. Artificial ගහලා කොහේදී හරි කෙලවෙනවා.
Blogging කරනවනම් Follow කරන්න ඕනේ සුපිරිම Bullet එක තමයි Brain Dean. පොරගේ Strategies මාරම Solid. අවුරුදු ගානක් SERP එකේ තියෙනවා පොරගේ Content...