1. Dexter-D

    පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

    කිරිය ඇවිලෙයි කියල නිව්ස් එකක් ආවා. ඒ හන්දා පොඩ්ඩක් බලන්න ආවා :eek:
  2. Dexter-D

    වෙලාව රාත්‍රී 11:29යි - ගෙදර ආරක්ෂාව සහතිකයි!

    අඩු කුලේ උන් තමා රෝන්දේ ගහන්නේ. වංශවත් උන් එහෙම නෑ :lol:
  3. Dexter-D

    New Leak!!!!

    @Kalegana Thanks bro link එකට :love:
  4. Dexter-D

    අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

    එකපාරක් සවුඛ්‍ය කරපු සර් පාඩම කරද්දී මම අහක බලන් හිටියා කියල ලඟට ඇවිත් මගෙන් ඇහුවා මිනිස් ශරීරයේ වකුගඩු කීයද කියල. මම කීවා 3යි කියලා. ඉතිරි එක කොහෙද තියෙන්නේ කියලා කියනකන් මට නෙළුවා කියහන්කෝ. ඉතිරි එක තියා තියෙන දෙක කොහෙද තින්නේ කියන්නවත් මම දන්නේ නෑ එතකොට :lol:
  5. Dexter-D

    කෙල්ලට ආදරේ ප්රකාශ කරාම කෙල්ල මුලින්ම මොනාද කීවෙ?

    පස්සෙමුත් ගියා ඇහුවේ නෑ ස්කොලේ යන කාලේ. ඒකිත් හැබැයි ලයින් වෙලා හිටියා ස්කුල් බස් එකේ යනකොට. බස් ඒකෙම හිටපු වෙන ගොරකයෙක් ඒ කාලෙම ටෝක් කරලා දාගත්තා. ඌවම තමා අන්තිමට බැන්දේ. පස්සේ නම් අපරාදේ කියල හිතුනා. කතා කරන්න තිබ්බේ මට. කොහෙද ඉතින් ඒ කාලේ ඉඳන් ලොකුකම මගේ. තාම කෙල්ලෙක් නෑ ඒ හන්දම :lol:
  6. Dexter-D

    Gym යන කිරියො හදාගන්න high protein meals මොනවද?

    ඒ ශාක ප්‍රෝටීන් වල මස් මාලු බිත්තර වල තියෙන ශරීරයට අවශ්‍ය ඇමයිනෝ අම්ල නෑ කියනවා නේද හැබයි
  7. Dexter-D

    හෑලි people

    හෑලි පීපල් හෑව් වන්දනාමාන ක්‍රව්ඩ්. ඉතින් උන් ඉන්නේ ගෝඩ් ලා වගේ. වන් ඔෆ් අ පිස්සු උට්ටියක් තමා චාන්‍යා ------ Post added on 1682060305
  8. Dexter-D

    Home workout help !!!

    Alpha Lee Fitness , School of Fitness Sri Lanka මේ Channels දෙකේ Mention කරලා තියෙන Play Lists 2 බලන්න :yes:
  9. Dexter-D

    මගේ බැචෙක් ඉන්නවා ජපානේ. |🇯🇵|

    ජපානේ ග්‍රාමීය පාසල් සීග්‍රයෙන් වැහිලා යනවා කියල අද නිව්ස් වලට කිවා
  10. Dexter-D

    ලිංගික ඉරිසියාව...

    අඩෝ ඔහොම කෙල්ලො සෙට් කරගන්නෙ කොහොමද බන් ? අපිට තමා මොකෙක්වත් නැත්තෙ 😒

    No contents