නෑ මචං. සාක්ෂිකරුවන්ගේ අත්සනයි ,ඇඟිලි සලකුණයි. ගනුදෙනුව කරන දෙපාර්ශවයේ අත්සනයි , ඇඟිලි සලකුණයි , පාස්පෝට් සයිස් ෆොටෝස්. ඕනේ. ආයේ හැමෝගෙම හැඳුනුම්පත් වල පොටෝකොපිස් ඕනේ.
ඔව්. මනුස්සයෙක්ගේ Finger Print එකයි DNA එකයිලුනේ ඒ මනුස්සයාමයි මේක කරා කියන්න ඔප්පු කරන්න පුළුවන් POWERFUL ම විදි දෙක කියන්නේ...