දැන් අන්න ෆෙස්බුක් ඉන්න සන්දාන ගොට්ටො ටික හෝ ගාල ඕක share කරනො,අපි මොඩ වෙන්න වෙන්න දේශ්පාලුවො අපිව අන්දනවා බන්.පහුගිය අවුරුදු ගානෙම ජාති ආලෙයි,අති සීග්ර සන්වර්දනෙයි පෙන්නලා කට්ටියක් හොදට කැවා.තවත් එහෙම වෙන්න ඉඩ තියන්න එපා.කලබල නොවි මෙ ආන්ඩුවටත් අවස්තාවක් දීපන් බොරු ප්රචාර නොදා