සොෆ්ට්වෙයාර් ජොබක් සෙට් වුනා ඔස්ට්‍රේලියන් කොම්පැණි එකක fully remote via LinkedIn. පැකේජ් එක හොඳයි. හැබැයි EPF/ETF කපන්නෙ නෑ.
මන් කලින් වැඩ කරල තියෙන්නෙ ඔක්කොම EPF/ETFකපන තැන්වල(gapstars).
තාම මන් offer එක ඇක්සෙප්ට් කලේ නෑ.
මොකද මේ ගැන හිතන්නෙ
What could be the pros and cons of accepting this...