LK ඩොමේන් එකක් විකුණද්දි වෙනම procedure එකක් තියෙනවද? දැනට ඩොමේන් එක රෙජිස්ටර් කරල තියෙන්නෙ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැණි එකක් යටතේ. I'm the owner of the company.