එහෙම නෑ බන්. ස්වයන් විනය ඇති වෙනවා නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම්. නිතිය ක්‍රියාත්මක නොවෙන නිසා තමයි මිනිස්සු බය නැත්තේ. ගෙවල් වලම නිරෝදායනය වෙන උන් ස්වයන් නිරෝධායනය නොවී පැනල යනව නම් උන්ව කුදලන් යනවා මිඩියා වල පෙන්නලා අරන් ගිහින් camp වල දාන්න ඕන. අන්න එතකොට ඉබේම ස්වයන් විනය හැදෙනවා බලන්...